🍁 48 Chapter 🍁

164 33 3
                                    

I always believed in you, maybe more than I did. But aren't you the one who lost all that?

.........................................................................

Jeon jungkook  pov,

       ජිමින්ව දාලා us ආව එක ගැන මගෙ හිතට හරි නැති උනත් මට පුලුවන්කමක් තිබුනෙ නැ එයාවත් එක්කගෙන එන්න. බිස්නස්වල ගැටලු එක පිට එක වැටෙනකොට මට බැරි උනා මගෙ මැණික එක්ක එකට නිදහසෙ ඉන්න වෙලාවක් හොයා ගන්න. එත් ජිමින් එ ගැන වචයක් නොකියා මට උදව් වෙනකොට මට නිතරම සතුටු හිතුනා ජිමින් වගෙ කෙනෙක් මට ලැබුන එකට..

එ වගේම ජිමින්ගෙ ඉවසීම.. මන් එ වගෙ ඉවසීමක් තියන කෙනෙක් දැක්කාමයි. මටත් වෙලාවකට පුදුම හිතුනා එයා ඉවසන විදිහ දැක්කාම. එයයි මායි දෙන්නම පිරිමි අය උනත් ඉවසීම කියන දේ මන් ගාව හරිම අඩු වෙනකොට අපෙ ඔම්මා ගාවත් වත් නැති ඉවසීමක් එයා ගාව තියනවා මම දැක්කා. එයා නිහඩවම හැම දේම දරාගෙන මට සහනයක් වෙනකොට අපි එකට ගෙවන පුන්චිම මොහොත පවා එයා හරිම ලස්සනට ගෙවන්න මහන්සි වෙන දිහා මන් බලන් හිටියෙ ආසාවෙන්..

මන් හැම වෙලෙම හිතුවා මෙ ලෝකේ වාසනාවන්තම හස්බන් මම කියලා එයා වගෙ කෙනෙක් ලැබෙන්න තරම්. සමහර විට එදා මම ජිමින්ව බලෙන් අකමැත්තෙන් උනත් මැරි නොකර වෙන කෙනෙක්ව මැරි කරා නම් අද මන් මෙ වගෙ සැනසීමෙන් ඉන්නෙ නැති වෙන්න තිබුනා.. ඒ අතින් මගේ ජිමින් කියන්නෙම මට මැජික් බොක්ස් එකක් උනා..

එයා නැතුව ගෙවුන දවසත් මට අවුරුද්දක් වගෙ දැනෙනකොට usවල ගෙවෙන්න ගත්ත දවස් මට අපායක් වගෙ දැනෙන්න ගත්තා. එ නිසාම මට ඔනි උනෙ පුලුවන් ඉක්මනට එ තිබුන හැම ගැටලුවක්ම ඉවර කරලා එයා ගාවට දුවගෙන යන්න. මුල් දවස් ටිකෙ එයාට ඉදහිට හරි කතා කරා උනත් පස්සෙ පස්සෙ මට එයාට මැසේජ් එකක්වත් දාගන්න වෙලාවක් නැති උනා.

එ වගෙම හැමදෙටම වඩා මට අවුල් ගියපු ඒකම දෙ උනෙ මන් ජිමින්ට දෙන්න හිටපු ස්ප්‍රයිස් එක.. මන් හිතන් හිටියා ජනවාරි පලවෙනිදා තියන ගාලා පාටි එකේදි එයාව හැමෝටම මගෙ හස්බන් විදිහට හදුන්වලා දෙන්න. මොකද එකෙදි හැම චැනල් එකකින්ම වගේ අපෙ පාටි එකට එනවා. ඉතින් එ වගෙ වෙලාවක හදුනවා දුන්නාම එක ජිමින්ට සතුටු හිතෙන දෙයක් වෙයි කියලා මගෙ හිත මට කීවා.. ඒත් වෙච්චි දෙ එක්ක එ හැම දෙයක්ම නැවතිලා යන්න යනකොට  මගේ මැණිකට ඔනි තැන දෙන්න මට තාමත් බැරිව ගියා. එයගෙ අයිතිය හැමෝම ඉදිරියේ එයාට දෙන්න මට බැරි උනා.

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora