without you with you
.........................................................................
Park jimin pov,
" කුකී.. වෝහ්.. දන්නවද අද මෙතන මාරම ලස්සනයිනෙ.. "
" ඔව් මැණික. අද මෙතන ඔනිවටත් වඩා ලස්සනයි .. මොකද ඔයයි මායි එකටනෙ.."
" කුකී... "
" ජිමිනී.. අපි දෙන්නා කොහෙ හරි ටුවර් එකක් යමුද? "
" ම්ම්... එක නම් හොදයි කුකී.. මන් නම් කැමති.. එත් අපි කොහෙද යන්නෙ?"
" ඔයා යන්න කැමති තැනක් තියනවද මැණික?"
" ම්හුක්.. එහෙම විශේෂ තැනක් නැ මගෙ කුකී. ඔයා කැමති තැනක් තියනවද?"
" හ්ම්.. ඔව්.. ආසා තැනක් තියනවා "
" ඒ කොහෙද?"
" ප්‍රාන්ස්.."
" එහෙ.. ඒක හොදයි .. එත්... ඇයි එහෙ යන්නෙ? "
" මන් ආසයි . අනික ඔයා එහෙ හිටිය විදිහ , ගියපු තැන්වලට මටත් යන්න ඔනි. "
" ම්හ්.. යන් මටත් තියනවා එහෙ ඔයාව එක්ක යන්න ඔනි තැනක්. මන් බලන් හිටියා කවදා හරි ඔයාව එතනට එක්ක යන්න.."
" කොහෙද ඒ?"
" ගියහම බලමුකො.. එතකන් කියන්නෙ නැ.."
" අනෙ.."
" බැ.. එක්කන් ගිහින්ම පෙන්නන්නම්..".
"හාකො හාකො.. එක නෙමේ මැණික මේ.. එහෙ තවත් දෙයක් තියනවා"
" ඒ මොකද?"
" එහෙ හනිමූන් කපල්ස්වලටම වෙන් උනු හොදම හොටෙල් තියනවලු. අපිට පුලුවන් ඔනි නම් හැම හොටෙල් එකකටම වගෙ ගිහින් එවා කොහොමද කියල බලන්න.."
" කු....කීඊඊඊඊඊ...."
මගේ කන ගාවටම පහත් වෙලා කන උඩම වගෙ එයාගෙ උනුසුම් දෙතොල් තියාගෙන හස්කි වොයිස් එකකින් කුකී කතා කරාම මට දැනුනා මාව රත් වෙලා යනවා.. ලැජ්ජාවක් දැනුනත් එ තුරුලෙම හිටපු නිසා මූන හන්ග ගත්ත මම එයාට තවත් තුරුලු උනා.
" ආහ්. අර අර බලන්න මැණික "
" වාව් කුකී එවා ගොඩක් ලස්සනයිනෙ"
" අනිවාර්යයෙන්ම "
VOUS LISEZ
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023