🍁 Epilogue 🍁

372 49 21
                                    

One step closer
I have died everyday waiting for you
Darling don't be afraid I have loved you
For a thousand years
I'll love you for a thousand more......

.........................................................................

Jeon jungkook  pov,

      එදා මාව ආයෙම වීල්චෙයා එකකට වැටුනත් මට පුලුවන් උනා ඉක්මනට ආයෙම හොද වෙන්න. මම එයා ඉස්සරහට එහෙම යන්න බය උනත් තව දුරටත් ජිමින්ට මන් නිසා දුක් දෙන්න බැරි නිසාම මම එයා ගාවට ගිය. එ උනත් වෙච්චි හැමදේම නිසා වගෙම එයා මන් වෙනුවෙන් කරලා තිබුන දෙවල් නිසා මට එයාට මූන දෙන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. එයාගෙ ආදරේ ඉස්සරහා මම එයාට දුන්න ආදරෙ අබමල් රේනුවක තරම් වටින්නෙ නෑ කියන්න මම දැනන් හිටියා..

ඒ උනත් ජිමින්  තමා මම දැක්ක ආදරණීයම කෙනා. එදා එයා මාව සමාව දුන්නා... නැ එය මට කලින්ම සමාව දුන්නා. හරියටම බැලුවොත් එදා එ හොස්පිටල් එක ඇතුලෙ අපි දෙන්නම අපේ දුක බෙදා ගත්තාට පස්සෙ එයා අයෙම පරන ජිමින්  උනා.. මාව මැරි කරලා අවුරුදු තුනක් ගියාට පස්සෙ කොරියාවලට ආව කාලෙ හිටපු මගේ ජිමින්ම උනා . මම හිතුවත් එයාට තවත් කාලෙ ඔනි වෙයි කියලා එයාට එහෙම ඔනි උනෙ නැ.

එ වගෙම එයා දුක් උනා මාව ඇක්සිඩන්ට් උනා කීවම.. මගෙ ඇග පුරාවට තිබුන කැලැල් ගොඩක් දැක්ක එයා එදා අඩපු විදිහ මට තාමත් හිතා ගන්න බැ. අහ් එ වගෙමයි අපෙ ජීහුත් . තුවාලෙ ප්‍රමානේ නොදැනත් මෙ කොල්ලා ජිමින්  අඩන දිහා බලාන ඇඩුවා..එයා කීවෙ..

" අ..ප-පා තූල වි-විලා?"

එච්චරයි ...එයත් ජිමින් එක්ක කදුළු හරිම ඉක්මනට ඇස්වල පුරවා ගත්තා... එ වෙලාවෙ මට දුකක් නෙමෙ දැනුනෙ.. මට ආදරණීය දරුවෙක් ඉන්න එකට ආදරණීයම ජිමින්  කෙනෙක් ඉන්න එකට මට සතුටක් දැනුනා..

ඉතින් එදා ඉදන් අපේ ජීවිත ලස්සන වෙන්න ගන්නකොට මම හිතාගෙනම හිටපු විදිහට එයාට සප්‍රයිස් එකක් මම දුන්නා.. අපේ ඇනිවසරි එක දවසේ මම එයාට ඔනි උන විදිහට ආයෙම අපේ වෙඩින් එක ගත්තා.. අපි දෙන්නගෙම කැමැත්තෙන්. එ වගෙම අපි ජීහුගෙ උපන්දිනෙත් ලොකුවට සැමරුවා..  මට මතකයි එද  ඉදන් මාස ගානක් යනකන් අපි දෙන්නා වගේම ජීහු වෙයිබෝ හොට් සර්ච්වල අන්ක එකට හිටියා.. අපෙ නිදහස තරමක් අඩු උනා තමයි ..එත් එ ටික කාලයක් යනකන් අඩු වෙලා ගියා...

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora