______________________________________________________________
| Time Skip ||
|| Taehyung's Penthouse ||
ආයෙමත් අලුත් දවසක් උදා වෙලා .. ජන්කුක් තවමත් හිටියෙ ඇද මත වැතිරිලා .. ගෙවුනු රැයේ සිද්ධ වුන දේවල් එක්ක ජන්කුක් ගෙ ඇගට දැනුනෙ ලොකු තෙහෙට්ටුවක් .. ඒ දැනුන තෙහෙට්ටුව නිසාම ජන්කුක් තවමත් ඇඳ මත වැතිරිලා ඇස් පියාගෙන හිටියත් ජන්කුක් හිටියෙ අවධියෙන් .. ඊයේ රාත්‍රියේ ටේහ්යුන්ග් එක්ක සිද්ධ වුනු දේවල් වගේම ගෙවුන අතීතයෙ මතකයන් අතර ජන්කුක් සැරිසැරුවා ..
වටින් ගොඩින් වැටෙන ලා හිරු කිරණ ක'ට්න් අතරින් විත් ජන්කුක් ගෙ නිරුවත් සිරුර මත දග කරද්දි ජන්කුක් අමාරුවෙන් උනත් ඔහුගෙ දෑස් සෙමෙන් විවර කරා ..
ජන්කුක් ගෙ කම්මුල් මත තවමත් වේලුන කඳුලු පාරවල් .. ඇස් දෙක දනවා හරියට සැර මිරිස් ඒ ඇස් වල තැවරිලා වගේ .. ඔලුව බරයි , පුපුරල යන්න තරම් වේදනායි .. ඇග දනවා , රිදෙනවා හරියට දහ දෙනෙක්ගෙන් විතර ගුටි කාපු ගානට ..
ඇස් ඇරපු ජන්කුක් තවමත් ඔහු ඉන්න හිස් නිදන කාමරය දිහාවට තමන්ගෙ ඇස් අරගෙන ගියා .. මුලු කාමරයම අවුල් ජාලාවක් .. කලින් දවසෙ රැයෙ ඇදගෙන හිටපු ඇඳුම් ටයිල් පොලවේ තැන් තැන්වල විසිරිලා .. ඒ ඇඳුම් වල කොටසක් ඉරිලා ගිහින් ආයෙමත් අදින්න බැරි තරමට .. කාමරය පුරාම විසිරුන cum සුවඳ තවමත් අඩු නැතුව දැනෙනවා ..
තමන්ට ඕන ඔක්කොම වැඩ ටික කරගත්තු ටේහ්යුන්ග් ඊයෙ රෑ කාමරෙන් එලියට ගියාට පස්සෙ ආයෙමත් ඒ කාමරයට ඇවිත් නෑ වගේ ..
හුස්මක් පිට කරපු ජන්කුක් ඔහු මෙතෙක් වෙලා බ්ලැන්කට්ටුවකින් වසාගෙන සිටි ඔහුගෙ නිරුවත් ශරීරය එයින් නිරාවරණය කරගෙන තමන්ට නෑ වගේ දැනෙන දෙපාත් වාරු කරගෙන වේදනා දෙන පිට කොන්දටත් එක අතක් තියාගෙන බෙඩ් ටේබල් එකත් අල්ලගෙන බොහොම අමාරුවෙන් ඇදෙන් නැගිටලා හිට ගත්තා .. දැනුන අධික වේදනාවට ජන්කුක්ට ඉබේටම කෙඳිරි ගෑවුනේ ඔහුගෙ සිරුරෙන් ඒ තරමට තද වේදනාවක් දැනුන නිසා .. ඔහුගේ මුළු සිරුරම රිදෙනවා ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fiksi Penggemarජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...