Author's P.O.V" හම්ඩ් ඔය මිනිහා එක්ක ඔට්‍ටුවට යන්න එපා.. "
මුලු ඇගම වැහෙන්න සුදු පාට ලොගුවක් ඇදන් ඔලුවට රතුයි සුදු ඔලුවට බදින ස්කාෆ් වගේ එකක් ගැටගහන් ඉන්න මිනිහට එයාගේ එහා පැත්ත හිටිය සුදු ජාතිකයා කනට කරල රහසින් කියනකොට අර සුදු ඇදගත්ත මිනිහ ඒ අනතුරු ඇගවීම ඔලුවේ කෙස් ගහක තරමකටවත් ගනන් ගත්තේ නැහැ..
" මාව පරද්දවන්න කාටවත් බැහැ.. මේවා මට අලුත් දේවල් නෙමෙයි.. "
" ඔහේට මේවා අලුත් නොව්නට ඒකා මේවා කරන්නේ පුරුද්දට.. සල්ලි තියාගෙන ඉන්න බැරිනම් ඕන මගුලක් කරගනින්.. "
" උබ කටවහන් හිටහන්..!"
තමන් එක්ක ආව සගයගේ වචන ගානකට නොගත්ත හමීඩ් මොනාකෝ මොන්ටි කාලෝ කැසිනෝ ශාලාවේ ඉදිරියට ඇවිදගෙන යනකොට එයාගේ යාලුව කලේ තමන්ගේ යාලුවා අද රෑ නැති කරගන්න සල්ලි ගැන හිතල දුකෙන් ඔලුව වනන එක.. මොකද මොන්ටි කාලෝ කැසිනෝ එකේ නිතර එන කස්ටමර් කෙනෙක් විදිහට හමීඩ් ඔට්ටු අල්ලන්න යන්නේ වාසනාව කියන දේ මුලු ඇගේම තියෙන එකෙක් එක්ක කියලා එයා දැනගෙන හිටිය..
හැම දවසේම මිනිහ ඔට්ටු නොඇල්ලුවට අල්ලන දවසට මිනිහ ඔට්ටු දහයක් තිබ්බොත් එකෙන් පරදින්නේ එකයි..
බ්ලැක් කැට්..
එහෙමත් නැත්තම්
සීන් ෂියාඕ ජාන්..
බ්ලැක් ට්‍රවුසර් එකට අතේ වැලමිට ලගටම නමපු බ්ලැක් ෂර්ට් එකක් ඇදන් හිටිය ජාන්ට Roulette wheel එක වටේම හිටපු ගැහැනුගේ වගේම පිරිමින්ගෙත් අවදානය යොමු වෙලා තිබුන..එහෙම අවදානය ලැබෙන්න පලවෙනි හේතුව එකක් මේ මනුස්සයා මිනිහෙක්ට ලේසියෙන් පිහිටන්නෙ නැති තරමට හැන්ඩ්සම්..දෙක ඩොලර් 50000 හේ ඔට්ටුවත් මේ මිනිහ දිනයිද කියලා බලන්න..
ESTÁS LEYENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚