Tae dad: පුතා අද අපේ හොස්පිට්ල් එකට අලුත් ඩොක්ටර් එනවා.
එයාව හොදින් පිලිගන්න ලෑස්ති වෙලා ඉන්න.🐯 ok dad මං ඒ සේරම දේවල් ලෑස්ති කරලා තියෙන්නේ...
ඒත් මොකද්ද මේ අලුත් කෙනාගේ තියෙන විශේෂත්වේ dad.Tae dad: ඒක ඔයාම බලන්නකෝ..එතකොට තේරෙයි.
🐯 ම්ම්ම්ම් ok ok dad ඒක එහෙනම් එවෙලෙටම බලමුකෝ..
අද dad එන්නේ නැද්ද..?Tae dad: අද මට එන්න වෙන්නේ නෑ පුතා..mom එක්ක එලියට
යන්න වෙලා එයාගේ වැඩකට..🐯 හරි අප්පා..එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ දෙන්නම...
මං දැන් තියනවා.දන්නවනේ වැඩ ගොඩක් තියෙනවා අප්පා...Tae dad: ok පුතා..take care.bye..
ටේ ෆෝන් එක කට් කරලා කෙලින්ම ගියේ ෆයිල් වගයක් ගන්න එයාගේ
කැබින් එකට.එතකොටම එයාට ඇහුනා ආපහු දොර ඇහෙන
සද්දේ...ටේ පිටිපස්ස හැරිලා බලනවත් එක්කම කෙනෙක් දුවගෙන
ඇවිල්ලා ටේව බදාගත්තා..🐯 ආආ....මෙකද මේ ආ....මේක හොස්පිට්ල් එකක්..ටිකක් සංවරව
හැසිරෙන්න තේරෙන්නේ නැද්ද..??🌻 ඉතින් මොකද...මේක ඔයාගේ අප්පගෙනේ..අනිත් එක අපි මැරි කරන්නනේ
ඉන්නේ බේබ්....🐯 ඒ වුනාට තාම මැරි කරලා නෑනේ..අනිත් එක මේක කෝලම්
මඩුවක් නෙවේ..මෙතනට එන පේෂන්ස්ලා මේවා දැක්කොත්
අපේ හොස්පිට්ල් එකේ නමත් ඉවරයි...ප්ලීස් අයින් වෙන්න මගෙන්..🌻 මට බෑ....මං අයින් වෙන්නේ නෑ...
🐯 මං දැන් හොදින් කිව්වා එමී.මගේ යකා අවුස්ස ගන්නේ නැතුව
අයින් වෙනවා එමී..ආපහු මේ වගේ දේවල් හොස්පිට්ල් එකේදි
කරන්න හිතන්නවත් එපා.එහෙම වුනොත් ඔයාට මං ආපහු හොදින්
කතා කරන එකක් නෑ...Nurse: doctor අර අලුත් ඩොක්ටර් ඇවිල්ලා..
🐯 මගේ කැබින් එකට එයාව එවන්න.
Nurse: ok doctor..
ඩොක්ටර් ඔයාට ඩොක්ටර්ගේ කැබින් එකට එන්න කිව්වා..🌷 ok..thank you...
Yn pov..,
ඔප්ප ඔන්න මං ආවා..ගොඩක් කල් ගත වුනා.ඒත් මගේ ආදරේ
තාමත් ඔයා වෙනුවෙන් මේ හිතේ තියෙනවා..මං හිතනවා
ඔයත් එහෙම වෙන්න ඇති.මං දන්නවා නොකිව්වට ඔයත් මට
ආදරෙයි කියලා ඔප්පා..එදා මට මගෙ හිතේ තියෙන දේ කියලා යන්න
බැරි වුනාට සමාවෙන්න..ඒත් අද මං ඒ හැමදේම ඔයාට කියනවා.
YOU ARE READING
𝐒𝐈𝐃𝐄 𝐭𝐨 𝑺𝒊𝒅𝒆
Fanfiction2023/03/07 මෙය මා විසින් ලියන ලද්දක් වන බැවින් මෙහි සම්පූර්ණ අයිතිය ff writer 𝑨𝒔𝒉𝒂 සතු වේ... Don't Copy My Work....🚫