🤎දැන් කියන්න පුලුවන්ද මාවත් ඇදගෙන තකහනියේ මේ මුහුදට ආපු හේතුව
බැන්ග්චෑන් කුමාරයා ගල්තලාවක ඉද ගන්න ගමන් ඇහුවේ වෙරලේ රල පාගන ජන්ග්කුක් කුමාරයාගෙන්
💜මට ඔබ එක්ක විශේෂ දෙයක් කතා කරන්න ඕන චෑන්. ඉන්න මම එන්නම් ඔබ ලගට
.
ජන්ග්කුක් කුමාරයා පැත්තක තියලා තිබ්බ එයාගේ සපත්තු කුට්ටම අරගෙන චෑන් කුමාරයා වාඩි වෙලා ගල් තලාව උඩට නැගලා එයා ලගින්ම ඉද ගත්ත. චෑන් ජන්ග්කුක්ගේ පැත්තට හැරිලා ආපහු ඉද ගත්ත
🤎හ්ම් කියන්නකෝ බලන්න මොකක්ද ඔය තරමටම විශේෂ දේ කියලා හ්ම්
චෑන් ජන්ග්කුක් දිහා බලාගෙන ඇහුව
💜ඔයා දිය කිදුරෝ විශ්වාස කරනවද චෑන්
ජන්ග්කුක් ඇහුවේ මුහුද දිහා බලාගෙන.
🤎දිය කිදුරෝ?! ඒත් ඇයි ඒක එකපාරටම ඔයාට මොනා හරි කරදරයක් උනාද ජන්ග්කුක් . කියන්න මොකද උනේ?!
චෑන් ඇහුවේ ජන්ග්කුක්ගේ බෙල්ලයි වම් අතයි බලන ගමන් කලබලෙන්
💜අයියෝ නෑ නෑ චෑන් . මම ගොඩක් හොදින්. ඒත් ඇයි ඔයා ඔච්චර බය උනේ ආ කියන්නකෝ. හරියට මාව මරන්න හැදුවා වගේ කවුරැ හරි
ජන්ග්කුක් ඇහුවේ චෑන්ගේ වෙව්ලන අත් දෙකෙන් අල්ලගෙන. කොච්චර තද ගති පෙන්නුවත් චෑන් කුමාරයා ජන්ග්කුක් කුමාරයාට චූටී සීරීමක් වෙනවටවත් ආස නෑ . ඒ චෑන්ට හිටිය එකම සහෝදරයා වගේම එයාගේ හොදම යාලුව ජන්ග්කුක් නිසා
YOU ARE READING
The Ocean of love 🔞🐰🐻🧜🤴(Taekook/Onhold/top Jungkook)
Fanficආදරය ලග අනිත් හැම දෙයක්ම නිකන් දූවිල්ලක් විතරයි. ආදරය කරන්න දන්න කෙනෙක් හම්බ උනාම ඒ ආදරේ තවත් ලස්සනයි. ඉතින් මේ දිය කිදුරෙක් එක්ක ආදරෙන් බැදුන රාජ කුමාරයෙක් ගේ ප්‍රේම වෘතාන්තය The Ocean of love 🔞⚠️This contains 18+ parts. so if you feel uncomfort...