*Wang Yibo
China වල ඉන්න ගොඩක් ජනප්‍රිය Idol කෙනෙක්. කඩවසම් පෙනුම නිසා ගැහැනු පිරිමි බේදයක් නැතුව හැමෝම වගේ මෙයාට ගොඩක් කැමති. සමහර වෙලාවට ටිකක් විතර කේන්ති අර ගත්තට ගොඩක් ඉක්මනට උණු වෙන හිතක අයිතිකාරයෙක් තමයි Yibo. Yibo ගේ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නෑ. Yibo එයාගේ මල්ලීයි තාත්තයි එක්ක තමයි ජීවත් උනේ. එයාගේ තාත්තා businessman කෙනෙක්. ඒ නිසා සමහර වෙලාවට එයා ගොඩක් කාර්යබහුල උනා. අඩුම තරමේ එයාගේ පුතාලා දෙන්නා ගැනවත් හොයා බලන්න වෙලාවක් එයාට තිබුනේ නෑ. ඒ නිසාම Yibo එයාගේ තාත්තා එක්ක වැඩිපුර ආශ්‍රයට ගියේ නෑ. ඒ වගේම එයාගේ තාත්ත මේ කරන රස්සාවට පොඩ්ඩක්වත් කැමති නම් උනේ නෑ
*Xiao Zhan
Performing arts University එකක අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්න අහිංසක පිරිමි ලමයෙක් තමයි Zhan. එයා ගොඩක් කඩවසම් විතරක් නෙවේ එයා හරි අහිංසකයි. චුට්ට බැරිවෙනකොට එයා සෑහෙන්න දුක් වෙනවා. එයාගේ හීනේ චීනේ ඉන්න හොදම Idol කෙනෙක් වෙන්න. එයා දැනට කැමතිම idol Wang Yibo. Zhan Yiboට මාර විදිහට ආදරෙයි. Zhan ට ඉන්නේ නංගී කෙනෙක් විතරයි. ඒ දෙන්නටම අම්මයි තාත්තයි නෑ. Zhan part time job කරන ගමන් නංගීවත් පරිස්සමට බලාගෙන එයාගේ හීනෙට යන්න සෑහෙන්න මහන්සි වෙනවා
DU LIEST GERADE
My Idol boyfriend (Yizhan ff/Top Yibo/ onhold/🔞)
Fanfiction"Don't falling love with your idol" but sorry I break that rule❤