~යාලුවා~

113 43 0
                                    

එලි වෙනකන් ජන්කුක් කරේ ජිමින්ගේ හිනාවෙන් පිරුනු මුන මතක් කරගෙන හදවතින් අඩපු එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එලි වෙනකන් ජන්කුක් කරේ ජිමින්ගේ හිනාවෙන් පිරුනු මුන මතක් කරගෙන හදවතින් අඩපු එක.

රෑ අහසේ පායලා තියෙන තරු දිහා බලාගෙන ජන්කුක් හිතෙන අඩා වැටුනා.

ජන්කුක් උදෙ නැගිට්ටෙ මලමිනියක් ගානට... එයාට හරි හමන් නින්දක්වත් තිබුනේ නෑ කරන්න කිසිම දෙයක් හිතාගන්නවත් බෑ..

"ටේ ප්ලීස් මාව හම්බෙන්න වරෙන්"

අන්තිමට ටේට කතා කරන්න හිතුවේ එයාගෙ ඔලුවට කිසිම දෙයක් ආවේ නැති නිසායි. එයා දන්නවා එයාගෙ හැම දෙටම අනිවාරෙන් ටේ ඉන්නවා කියලා.

ඊලග පැයෙ ටේ හිටියෙ ජන්කුක්ගෙ ගෙදර.

"ඒ කියන්නේ උබ ජිමින්ට ආදරේ..  ජියොන් අන්කල් කොහොමද මෙහෙම උබෙ ජිවිතෙත් එක්ක සෙල්ලම් කරන්නෙ"

"මට හිතා ගන්න බෑ ටේ මන් මොනද කරන්නේ දැන් මට ජිමින්ව අතාරින්න බෑ ටේ නොදැනුවත්වම හරි මන් එයාට දැනටම බැදිලා ඉවරයි"

"හැම දෙකටම කලින් උබ ඔක එයාට කියලා හිටපන් ජන්කුකා.. මොන දෙටත් කලින් උබේ ඔය හිත අස්සේ තියෙන ආදරේ එ කොල්ලට කියපන්"

"එත් කොහොමද මන් එහෙ යන්නේ අප්පා දැනගත්තොත් ජිමින්ට කරදරයක් කරයි"

"වරෙන් මන් ඉන්නවා ඔන දෙකට.. බය වෙන්න එපා"

 ❝ 𝙸 𝚏𝚘𝚞𝚗𝚍 𝚢𝚘𝚞❞ ✔Where stories live. Discover now