01🐯🐰💫🎀

72 5 2
                                    

Excuse me Yibo
🐯Yes come in

Yibo උදේම නැගිටලා වොෂ් එකක් දාගෙන එයාගේ උදේම තේ එක බොන ගමන් එදා එයාට තිබ්බ schedule එක චෙක් කරන ගමන් ඉන්නකොට එයාගේ මැනේජර් වෙච්ච Min Zhè , Yibo ගේ රෑම් එකට ආවා

🐯good morning Zhè කියන්න මොකක් හරි ප්‍රශ්නයක්ද උදේම මාව meet වෙන්න ආවේ

Yibo එයාගේ ටැබ් එක පැත්තකින් තියල Zhè ලගට ආවා

🤍නෑ Yibo.  ඔයාගේ schedule එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා ඒක කියන්න ආවේ මම

Zhè එයාගේ බෑග් එකෙන් අයි පෑඩ් එක අර ගන්න ගමන් කිව්ව

🐯oh no.  ඉන්න මමත් ටැබ් එක අරන් එන්නම් වෙනස් කර ගන්න ඕන මමත් මේක

Yibo එයාගේ ටේබල් එක උඩින් තියලා ආව ටැබ් එක ආපහු අරගෙන ඇවිල්ල Zhè ලගින් ඉද ගත්ත.

🤍 Yibo ඔයාට අද ඔයාට උදේ අට හමාරේ ඉදන් එක වෙනකම් තිබ්බ drama shooting එක කැන්සල් වෙලා Yibo. අද ඔයාට photo shoot එකක් තියෙනව හවස දෙකහමාරකට . ඒක පැය දෙකක් හෝ තුනක් උපරිම තියෙයි.  ඊට පස්සේ ඔයාට අද relax එකේ ඉන්න පුලුවන්

Zhè  Yibo දිහා බලාගෙන කිව්ව

Yibo ට ඉබේටම වගේ ලොකූ හුස්මක් පිට උනා. මොකද එයාට සෑහෙන කාලෙකට පස්සේ තමයි උදේ කාලේ free එකේ ඉන්න ලැබෙන්නේ. Zhèටත් මේක නොතේරුණා නෙවේ. මොකද Yibo idol කෙනෙක් වෙච්ච දවසේ ඉදන්ම Yibo ට හිටිය ලොකුම හයිය Zhè. Zhè Yibo ගේ හැමදේම හොදට දන්නවා. Yibo කියන්නේ ටිකක් introvert personality එකක් තියෙන කෙනෙක්. ඒ නිසාම එයා ගොඩක් වෙලාවට නිවාඩුව හරි day off එකක් හරි ඉන්න කැමති තනියම. ඉතින් Zhè Yibo ට තනියම ඉන්න ඉඩ දීලා ඔෆිස් එකට ගියා Yibo ගේ ඩොකියුමන්ට් වගයක් ලෑස්ති කරන්න

Yibo ත් ආපහු ඇදට ගියේ හිතට දැනිච්ච නිදහසත් එක්කමයි. Yibo headset එකත් දාගෙන එයාගේ phone එක ඕන් කරලා එයා ආසම play list එක දාගෙන ඇස් දෙක පියාගෙන ඒක අහන්න පටන් ගත්ත. පැයක් විතර යද්දී Yibo ට කෝල් එකක් ආවා. බලනකොට Yibo ගේ තාත්තා. Yibo අකමැත්තෙන් උනත් කෝල් එක ආන්සර් කලා

🖤Good morning ලොකු පුතා
🐯Good morning පපා
🖤අද ඔයාගේ විකාර ජොබ් එකට ගියේ නැද්ද තාම
🐯පපා කවද්ද ඒක විකාර ජොබ් එකක් උනේ? මම idol කෙනෙක්.  හැම ජොබ් එකකටම ගෞරවයක් තියෙනවා ඒ නිසා ඒවට අගෞරව කරන්න එපා පපා.  මම ආස  නෑ ඒ දේට

You've reached the end of published parts.

⏰ Last updated: Mar 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

My Idol boyfriend (Yizhan ff/Top Yibo/ onhold/🔞)Where stories live. Discover now