______________________________________________________________
.... Flashback ....
|| Three Years Ago ||
|| Wedding Day ||
ජන්කුක් මේ වෙද්දි හිටියෙ grooming room එකට වෙලා .. නිකන් නෙමෙයි , තව සුලු මොහොතකින් තමන්ගෙ හස්බන්ඩ් වෙන ටේහ්යුන්ග් එක්ක දුරකථන ඇමතුමක ..
" හ්ම්.. මං ලෑස්තියි .."
ජන්කුක් කණ්නාඩියක් පේන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන ටේහ්යුන්ග්ට පිළිතුරු දෙද්දි ..
" මට ඔයාව බලන්න ඕන කූ .."
ටේහ්යුන්ග් නහයෙන් අඩන්න ගත්තෙ ජන්කුක් ලැජ්ජාවෙන් හිනාවෙද්දි ..
" තව පොඩි වෙලාවයිනෙ ටේටේ .. ඊට පස්සෙ බලන්න පුලුවන්නෙ .."
ජන්කුක් කියද්දි සුසුම්ලපු ටේහ්යුන්ග්
" මේක හරි අසාධාරණයි අප්පා .. මට නිකන් ඒ පැයත් අවුරුද්දක් වගේ .."
" අයිගෝ ටේටේ .. මටත් ඔයාව බලන්න ඕනි ඒත් .."
" එහෙනම් මං එන්නම් ..!"
ජන්කුක් කියන්න ගිය දේවත් සම්පූර්ණ කරගන්න නොදුන්න ටේහ්යුන්ග් මැද්දෙන් පැනල උද්යෝගය පිරුණ හඬකින් කිව්වත් ..
" පිස්සුද ටේටේ .. ඔයාට මෙහෙ එන්න බෑ ඔයා දන්නවනේ ....."
ජන්කුක් ටේහ්යුන්ග් ගෙ උද්යෝගය සුනු විසුනු කරන ගමන් කිව්වත් ජන්කුක් ගෙ ඇස් ලොකු වෙලා ගියෙ ඔහුගෙ හීනි බද වටා තදින් එතුන අතක ග්‍රහණය නිසයි .. දැනුන ස්පර්ශයෙන්ම ඒ කව්ද කියන්න හදුනන ජන්කුක් ..
" ඔ..ඔයා මොකද මෙතන කරන්නේ ..?"
කියල ඇහුවෙ , ටේහ්යුන්ග් ජන්කුක් වටා තිබුන ග්‍රහණය තවත් තද කරන ගමන් සිනහවකින් යුතුව ජන්කුක්ට පිලිතුරු දෙද්දි ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanfictionජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...