26

2.1K 339 250
                                    

⚠️️⚠️️

ජන්ග්කුක්ගේ බෝල ඇස් තාමත් ටේහ්‍යුන්ගේ ඇස් එක්ක මුන ගැහිලා තිබුනා. විනාඩි ගානක් යනකන්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නෑ.

අන්තිමට කතා කලේ ටේහ්‍යුන්.

"ම-මං දන්නවා ඔයා මගෙන් ඉල්ලන දේ ජන්ගූ. එ-ඒත්-" ටේහ්‍යුන් නැවැත්තුවා. අපහසුවෙන් කෙළ ගිලලා බිම බලාගත්ත එයා ආයිත් ජන්ග්කුක් දිහා බැලුවා.

"ඔ-ඔයා දන්නවා මං ඒකට කැමති නෑ කියලා කෙල්ලෙ." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගෙ හදවතට වේදනාවක් දැනුනා. ටේහ්‍යුන්ගෙන් ඈත් වුන එයා ආයිත් එහා පැත්ත හැරුනෙ ඇස් වලින් කඳුලු වැගිරෙද්දි.

"එ-එයාට මාව ඕනෙ නෑ. දැන් එයාටත් මාව අප්පිරියයිද කොහෙද. මට ආදරෙත් නෑ. ම-මට ඕනෙ නෑ කව්රුත්."

ජන්ග්කුක් කඳුලු සලමින් තනියම හිතුවේ හිත හොඳටම රිදෙද්දි.

ඒත් ඊළඟ මොහොතේ ටේහ්‍යුන් එයාව එයාගෙ පැත්තට හරවගෙන ජන්ග්කුක්ගේ කඳුලු නිසා දිලිසෙන ඇස් දිහා බලන් හිටියා.

ඊළඟට ජන්ග්කුක්ව පුදුම කරවමින් ටේහ්‍යුන් හිමින් එයාගෙ තොල් වලට පාත් වෙලා එයාගෙ තොල් මතින් තොල් තබද්දි ජන්ග්කුක්ගේ කඳුලු නැවතුනා. ටේහ්‍යුන් හිමින් තොල් චලනය කරමින් එයාගෙ තොල් මෘදුව සිපගත්තා. ජන්ග්කුක්ද ඒකට ප්‍රතිචාර දක්වමින් ටේහ්‍යුන්ගේ තොල් සිප ගනිමින් ටේහ්‍යුන්ගේ බෙල්ල වටා අත් යවලා එයාට තවත් ළං කරගනිද්දි ටේහ්‍යුන්ගේ අත් නිතැනින්ම ජන්ග්කුක්ගේ ඉන වටා ගෙනිහින් එයාගෙ ශරීරයට තද කරගත්තා.

විනාඩි ගානක්ම ආදරය විතරක් ගැබ් වුනු සිපගැනීමට රාගයත් එක් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ටේහ්‍යුන් තදින් වගේම වේගෙන් ජන්ග්කුක්ගේ තොල් මාරුවෙන් මාරුවට සිපගත්තේ එයාගෙ අත් දෙකම ජන්ග්කුක්ගේ ශර්ට් එක අස්සෙන් ගිහින් එයාගෙ පිට මෘදුව පිරිමදිමින්.

ජන්ග්කුක්ගේ තොල අග jewelry එක ටික වෙලාවක් උරපු ටේහ්‍යුන් ඊළඟට ජන්ග්කුක්ගේ යටි තොල මෘදුව හැපුවම ජන්ග්කුක්ගේ මුව බාගෙට විවර වුනා. ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත ටේහ්‍යුන් ඊළඟට ජන්ග්කුක්ව ඇඳේ පෙරලගෙන එයාගෙ ඇඟ උඩට ආවේ එයාගෙ දිව ජන්ග්කුක්ගේ මුව තුළට ඇතුලු කරමින්.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now