💚: යාහ් ඔන්නියාආආආආආ
🖤: යකෝ හෙමීට කෑගහපන් ... මගෙ කන් දෙක
💚: හෙමීට කොහොමද කෑගහන්නේ 😕
🖤: කෑගැහුවට කමක් නෑ වෙන වෙලාවක නම් .මන් ලගනෙ යකෝ ඉන්නෙ හෙමීට කියහන් කියන එකක්
💚: අනේ ඔන්නියෝ ... මට අර හොස්සද මැස්සද මොකාද එකාව බදින්න බෑ ඕයි
🖤: ඒකනේ මේ අපිත් කල්පනා කරන්නේ
💜: ඔන්නි මේ මගුල නම් කොහොමහරි කඩන්න ඕන ඈ
💛: ඇත්තට මේ ජිමින්ශිට පිස්සු හැදිලද අප්ප කැමති නැ කියද්දිත් බන්දන්න හදන්නෙ
💚: යාහ් ආරා . තමුසෙගෙ වෙන්ඩ හබියා නේද පොඩ්ඩක් කියනවකෝ
👉👈🌚
ඉන්න මන් විස්තර කරන්නම් මෙතන වෙන දේ.
💚= sae hee , කියන්නෙ park jiminගෙ නංගී දැන් මේ ජිමින් හදන්නෙ එයාගෙ නංගී ව jung hoseok කියන ජිමින් දන්න කියන හියුන් කෙනෙක්ට බන්දන්න. හැබැයි කෙල්ල පොඩ්ඩක් වත් මේකට කැමති නැ. මැරේජ් එක වෙන එක නවත්තන්න මේ වෙනකන් නොගහපු ප්ලෑනක් නැ . ඔම්මයි අප්පයි නැති නිසා නංගිලගෙ වගකීම ජිමින් අතෙ. දැනුත් මේ හදන්නෙ කොහොමහරි මැරේජ් එක නවත්තන්න . ඒකටම හරියන ඔන්නි කෙනෙකුයි නංගී ලා දෙන්නෙකුයිත් ඉන්නවා.
🖤= හේසෝ .. හේසෝ කියන්නේ සේහිගෙ ඔන්නි. එතකොට යුංගිගේ වයිෆ්. යුංගි කියන්නෙ ජිමින්ගේ හොදම යාලුවෙක්. හැබැයි ටිකක් වැඩිමල් ජිමින්ට වඩා. බිස්නස් වලදි සෙට් උනේ. යුංගි ගෙ හොටෙල් එකක තමා මේ හැමෝම ඉන්නෙ දැන් . මොකද සේහිගෙ වෙඩින් එකට කියලා ජිමින් යුංගි ගෙ හොටෙල් එකනෙ තෝරගත්තෙ. වෙඩින් එකටම රෙඩි වෙලා ඉන්නෙ දැන් ඔක්කොමලා.
💜= සෝහි , සේහිගෙ පොඩි නංගී . එතකොට ජංකුක්ගෙ girlfriend . ඉක්මනට බදී🌚 . මන් දන්නැ ඕවා. කොච්චර ප්ලෑන් ගැහුවත් තාම මැරේජ් එක නවත්තගන්න බැරි උන හින්ද පට්ට අප්සට් එකෙන් ඉන්නෙ.
💛= ආරා. ජිමින්ගේ girlfriend වගේම හේසෝගෙ නෑනා. ඔව් ඔව්. යුංගි ගෙ නංගී . හතරම එකයි. කොල්ලො ටික ඉදලා ඉවරයි
🐣 = ජිමින්
🐿️= හෝසොක් . සේහිට propose කරපු කෙනා. හෝසොක් එහෙමත් නැත්තන් හොබී..