Tae pov : Fuck මෙතනම පැයක් ගිහිල්ලා. මන් ඉක්මන් කරන්න ඕනේ. කුකීට තව පැයයි තියෙන්නේ.
Taehyung : අම්ම්... කුකී මං පොඩ්ඩක් එලියට ගිහිං එන්නම්.
Jungkook : කොහේද යන්නේ හියුන්ගි
Tae : මන් ඉක්මනට එන්නම් Doctor මට කතා කරා ටිකකට.
Jk : හරි ඉක්මනටම එන්න. මට බයක් දැනෙනවා.
Tae : අනේ බය වෙන්න එපා පැටියෝ hyung ඉක්මනට එන්නම් හොදේ.
එහෙම කියලා tae එකපාරටම කුකීව බදා ගත්තා. ටික වෙලාවක් බදාගෙන ඉදලා වැටෙන්න ආපු කදුලු කුකීට හොරෙන් පිහදාගෙන කුකීගේ කම්මුලටයි නළලටයි kiss එකකුත් දීලා කාමරේ දොර ඇරගෙන ගියේ හිනාවෙලා ඔහු දෙස බලාගෙන ඉන්න කුකීගේ මූණ අන්තිම වතාවට බලමින්
2 hours later;
Author pov : අනිත් කොල්ලෝ 5 දෙනා තමන්ගේ apartment එකට ඇවිත් tae දුන්න කෑමත් කාලා තම තමන්ගේ කාමර වලට ගියේ washup වෙලා නිදා ගන්න කියලා හිතාගෙන. නාලා කොල්ලෝ නිදා ගන්න ගියත් කාටවත් නිදි දෙව්දුවනම් ආරාදනා කලේ නැහැ.
Jin pov : මම apartment එකට ආපු ගමන් කෑම කාලා වැඩි කතාවක් නැතුව මගේ කාමරේට ඇවිත් නාලා නිදා ගන්න ගියා. පැයක් විතර ගියත් මට නින්ද ගියේ නැහැ. අනේ මන්දා මගේ හිතට හරි කලබල ගතියක් දැනෙන්න ගත්තා. ඒ එක්කම අමුතු බයකුත්. ඉතින් මං ඇදෙන් බැහැලා කෙලින්ම ගියේ joon ගේ කාමරේට. මං joon ගේ කාමරේට යන්න පඩිපෙල බැහැගෙන එනකොට දැක්කේ hobi jimanath පඩිපෙල බැහැගෙන එන විදිහ.
Jimin : අනේ jin hyung මට නින්ද යන්නේ නැහැ. මම tae ගැන බයානක හීනෙකුත් දැක්කා. මට මහා අමුත්තක් දැනෙනවා. Hobi hyung ටත් එහෙම දැනෙනවලු.
Jin : ඔව් jimini මටත් එහෙමයි. මාත් ඒකයි මේ පහලට ආවේ. මං මේ namjooni ගේ කාමරේට යනවා. එන්න යමු.
එහෙම කියලා තුන් දෙනාම නම්ජූන්ගේ කාමරේට ගියා. ඒ වෙනකොටත් yoongi ත් namjoon ගේ කාමරේට ගිහින් namjoon එක්ක කතා කර කර හිටියා.
Namjoon : හරි ඔය තුන්දෙනා ආවෙත් නින්ද යන්නේ නැති හින්දද කියන්න.
තුන්දෙනා එකටම ඔලුව වැනුවේ ඔව් කියන්න වගේ.
Namjoon : ඔව් මටත් නින්ද යන්නේ නැහැ. අමුතු හැගීමක් දැනෙනවා. මට හිතෙන්නෙම කාට හරි මොනාහරි වෙලා කියලමයි.
Jimin : අනේ hyung අපි ටිකක් tae ට කෝල් එකක් අරගෙන බලමුද. ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් නැද්ද කියලා.
J hope : hmm ඒක හොදයි.
Yoongi ඉක්මනට tae ගේ phone එකට අරගෙන speaker on කරා. ඒත් phone එක answer කරේ taehyung නෙවේ. Answer කරේ doctor......
Doctor : hello මේ MR Yoongi ද මං මේ doctor කතා කරන්නේ. අපි මේ body එක අරං යන්න එන්න කියලා call කරන්න හදද්දිම තමයි ඔයා කතා කරේ.
Jin : මොකක්....... මො... මොන body එකක් ගැනද කියන්නේ.
Doctor : mm.... MR ඉක්මනටම ඇවිත් DEAD BODY එක අරගෙන යන්න.
Jimin : මොකක්ද doctor ඔයා කියන්නේ. අපි ඔහෙන් එද්දිත් jungkook හොදට හිටියනේ. අනේ එයාට මොකද උනේ.
Doctor : aah මියානේ MR jungkook හොදට ඉන්නවා. මන් මේ කියන්නේ MR TAEHYUNG ගැන.
Namjoon : මොකක්...... tae ට මොකද උනේ.
Doctor : MR ඉක්මනට hospital එකට එන්න. මං ඔක්කොම විස්තරේ කියන්නම්.
Yoongi : o...ok doc...doctor අපි විනාඩි 10 න් ඔතන.
කිව්වා වගේම කොල්ලෝ ටික වාහන වල නැගලා විනාඩි 10 ක් ඇතුලත hospital එකට ආවා.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤
Hi මගේ readers ගොඩ කාලෙකින් නේද ඒකට සමාවෙන්න
කතාව කියවලා comment එකකුත් දාන්න හොදේ💜️❤💜️
Love you soooo much💐❤💐
CZYTASZ
𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥 (Completed)
Krótkie Opowiadaniaඑකම මවකගෙන් නොඉපදුනත් එකම කුසෙන් ඉපදුනා හා සමාන යහලුවන් මේ ලෝකේ ඉතාමත් අඩුයි.🥺 ඒ වගේ යහලුවන් ලබන්න ඒ කෙනා ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ.🙂 අපි හැමෝම දන්න අපි හැමෝම ආදරේ කරන BTS සාමාජිකයන් කියන්නේ ඒකට හොදම උදාහරණයක්.😊 ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත කතාව මේ...