1 Story..😌💥 (The ඉස්කෝලේ)

60 6 2
                                    

මේක ගැන කියන්න මොකුත් නෑ ඉතිම් ශෝර්ට් ස්ටෝරි ගොඩාක් දානවා..මේන් කැරැක්ටර් එකක් නැතෝ....දන්න දන්න කතා වලට bts දාල ලියම්නේ මගේ වර්ශන් එකට..😌

.....................................................

Bts school...😌

..'තුජේ දෙකා තෝයේ ජානා සානම්ම්ම්ම්ම්...
ප්‍යාර් හෝතා හේ දීවානා සනම්ම්...."

.."ආහා ඇති ඇති අද අලුත් සෑර් කාරය එනව කිව්ව නේ.."

"බුදු අම්මෝ ඔය කියන කොටම එන්නෙ ඉදගනිල්ල ඉදගනිල්ලා.."
එහෙම කියලා කොල්ලො ටික පස්ස ගිනි අරන් වගේ දුවල පුටු වලින් ඉදගත්තා...

සෑර්" ම්ම්ම්..හරි ලමායි...අද මේ අද ඉදන් මන් තමයි ඔයාලගෙ පන්ති බාර ගුරුවරයා...හරිද..අපි එහෙනන් ටිකක් අදුන ගනිමු නේ කට්ටියව.."
නම්ජූන්"අදුන ගන්න දෙයක් නෑ සර් අපි ඔක්කොම දන්නවනෙ"

.."මන් දන්නෑනෙ ඉතින් පුතාලව....හ්ම් හ්ම්..ආ.කෝ මේ ඉස්සරහ පේලියෙ තුන් දෙනා

ජින්"උන් තුන් දෙනා ලැට් එකට ගියා සෑර්"

.."ආ ඈ..මොකක් ලැට්...ලැට් නෙමේ..ටොයිලට් ලමයො.."

..."එකස්කියුස් මේ සෑර්..."
"ආ මේ ලමයි තුන් දෙනා වෙන්නැති මෙතන ඉන්නෙ.

...."ඔව් ඔව් සර් මුන් තුන් දෙනා තමයි"

.."ම්ම් එන්නකො ඉදගන්නකො"

ටේ"..බෝම ස්තූතීඊඉ සර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්"

කියාගෙන කොල්ල වැන්ද පාර සර්ගෙ කලිසත් බිම..

."හත්තික්කේ කොල්ලො තෝ මගෙ නම්බුව නැතිකරන්නද යන්නෙ..පලයන් ගිහින් ඉදගනින්"
.

කියන ගමන් සර් කලිසම උස්ස ගත්තා..
."හරි ඔය කෙරෝලෙම ලමය කියන්න බාන්න..ඔයාගෙ විස්තර ටිකක්.."

..."ම්ම්හ් හම්.මන් ගැන කිව්වොත් දුන්නම කන්නන් කපන කොටන් දන්සල් දෙන්නන් මීගොඩ වත්තේ කෙසෙල් වවන්නන් ආරච්චිලාගෙ නෑදෑයෙක් වෙන අපේ තාත්තගෙ වන් ඇන්ඩ් ඔන්ලි සන් ජන්ග් හෝසොක්..😌 වයස 17 යි.අහීන්සක කොල්ලා කෙල්ලෙක්ගේ අතින්වත් තාම අල්ලලා නෑ..කිසිම බීමක් කටේ තියන්නෑ ලැට් එකට යනකොටත් අම්මට කියල යන්නෙ ගෙදරින් එලියට බහින්නෑ..අපෙ තාත්තගෙ දේපල සේරම මට තමා ඉතිම් 😎"
සර්.."ඈ යකෝ උබ හිතුවෙ මේ මනමාලියක් බලන්න ආව කියලද"

BTS MEMES LAND 🤣💥 (SHORT STORY's collection ) [Complete ]Where stories live. Discover now