ABF CHAPTER 1

50 6 0
                                    

I'm dance dance dance ....
with ma hands hands hands ....
above my head head head........like ....j

උල්කාපාත කෑල්ලක් උඩ ඉදගෙන තාලෙට කකුල් පද්දමින් ඔලුව වනමින් සින්දුවක් කිය කිය පොඩි පොතක මොනවදෝ ලිය ලියා හිටපු ඒ අමුතු පිටසක්වල කොල්ලට සින්දුව මගින් නවත්තන්න උනේ තවත් තුන්දෙනෙක් එතනට කඩා පාත් උන නිසා...

අඩෝ අඩෝ TH කොල්ලා....දැන් රීසර්ච් එකට විස්තර හොයන්න පටන් ගත්තද....

එකෙක් එහෙම අහනකොට පොත උල්කාපාත කෑල්ල උඩින්ම තියලා TH උත්තර දුන්නා..

පිස්සුද කොල්ලා තාම අපි ඒ පැත්තෙ ගියෙ වත් නෑ ...නේද JH

ඒකනෙ ඒකනෙ .....ඒක නෙවේ ඔයාලට මොන මොන ග්‍රහලෝක වලද රීසර්ච් තියන්නෙ ?..

ඔන්න ඔය විදිහට ඒ පිටසක්වල කොල්ලො සෙට් එක් කතා උනේ එයාලගෙ ලොක්කා එයාලට කරන්න පවරපු රිසර්ච් ගැන....එක එක ටීම් එක එක ග්‍රහලෝක ගැන හොයන්න දාල තිබ්බා......

ඒ අතරින් පෘථිවිය කියන නිලුයි කොලයි සුන්දර ග්‍රහලෝකය ගැන හොයන්න JH එක්ක TH කියන තරුන කොල්ලො දෙන්නට බාර දීලයි තිබ්බෙ....

අපි ඉක්මනට පෘථිවියට ගිහින් අපේ වැඩ පටන් ගමු නේද JH  ....මොකද අනිත් ග්‍රහලෝක වලට යන අයට වඩා අපිට ගොඩාක් දේවල් හොයන්න තියනව......

එහෙම කතා වෙවී කොල්ලො ටික ආපහු ඒ හිස් අවකාශය පැත්තෙ ඉදලා තමන්ගෙ මව් ග්‍රහලෝකයට යන්න යානා වලට නැග්ගා......

..........................................

ටිකක් විවේක අරගෙන එහෙම පහු වෙනිදා උදේම TH ආවෙ යානයෙ නැගලා JH ගෙ ගෙදරට එයාවත් එක්කන් වැඩේ පටන් ගන්න යන්න...

එහෙනම් කොල්ලා අපි කතා උන විදිහ මතකනෙ.......දැන් ඉදලා අපේ වැඩ ටික ඉවර වෙනකම් TH කියල වත් JH කියල වත් අගහරු ජීවියො නෑ ......... ඉන්නෙ මොක්කුද එහෙනම්..........

TH හිනාවෙවී පහක් දාල කියද්දිම JH උත් පහක් දාල එකතු වෙන ගමන් හිනා උනා...

ඔව් මචන් එහෙනම් අද ඉදලා අපි පෘථිවි වාසියො ඈ ......😅😏 මම තමයි අද ඉදලා.....නරපනු ජං හේ සොක් 🤭

එලම කොල්ලා......එතෝට මම මිස්ටර් මනුස්ස කිම් ටේ හ්‍යුන්......😏.......

එහෙනම් කොල්ලා.....ස්පැගටි දෙයියන්ගෙම පිහිටයි කියලා ගමනේ.....යා........

එහෙම කතා වෙවී දෙන්නත් එක්ක යානයෙ නැගලා පෘථිවියට එන්න පිටත් උනේ එහෙ මිනිස්සු එක්ක එකටම ඉදලා කොහොමහරි හොදට විස්තර හොයාගන්න හිතාගෙන.........

කිම් ටේහ්‍යුන් වගේම ජං හේසොක් ඒ සාන්සාරික ආගමනය එහෙම කරනකොට මෙහෙ පෘථිවියෙත් හරි හරියට දේවල් සිද්ද වෙනව......


.........................

අඩෝ අඩෝ ඒක අසාධාරනයි බං.....මට බෑ රෙද්ද උබල හොර කලා......බලහංකො ජිමිනො....මුං හොර.....

ජංකූක් බැට් එකත් බිම දාලා යටිගිරියෙන් කෑගහන්න ගත්තෙ  අනිත් ටීම් එකේ උන් හොර කලා කියල....

ඔව් ඔව් කුකියො 😡 මේ HTTP ලා හැමදාම ඔහොම්මයි .....මොකද කියන්නෙ ගේම ඉල්ලමුද......ජිමිනුත් එහෙම කියාගෙන ජංකූක්ට එකතු වෙනකොට විකට් පොල්ලක් ගලවං ඉසාරහට පැන්නෙ අනිත් ටීම් එකේ එකෙක්...

කාටද කොටෝ HTTP කිව්වෙ උබ.......

කියාගෙන...

හරිනෙ ඉතින් ......ටීම් දෙක ග්‍රවුන්ඩ් එක මැද්දෙ හැටට හැටේ නාත වලියක්.....

වටේ හිටපු කොල්ලො ටිකක් මැද්දට පැනලා ඒක නතර කලේ නැත්තන් එකෙක් පරලෝකෙ යනකම් ඕක නවත්තන්න බෑ .......

අපි පස්සෙ බලාගමු කොස්කොල උනවටුවො ආ......ලේසියෙන් අතාරින්නද මේ ජෙයොන් ජංකූක් .....හහ්...👿

.............

ඇදුම් ඉරාගෙන ජිමින්ට වාරු වෙලා ගෙට එන ජංකූක් දිහා ඔම්මා බලන් හිටියෙ අත් දෙකත් ඉනට තියාගෙන..

අනේ මන් දන්නෙ නෑ මේ කොල්ල නම්....අදත් වලිද....

නෑ ඇන්ටි මේ කොල්ලො වගයක් චීට් කරල දිනන්න ගියා...

ජිමින් එතන ශේප් කලා....

ආ මේ පුතා ඔන්න අල්ලපු ගෙදරට හෙට ඉදල අලුතින් පදිංචි වෙන්න පුතාල දෙන්නෙක් එනවලු ....එයාල එක්ක එහෙම එල්ලෙන්න තියාගන්න එපා ඔය වගෙ හරිද.....ජිමින් පුතාවත් පොඩ්ඩක් කියල දෙන්න මෙයාට....

ඔම්ම යනකන් ඉදල ජංකූක් කට ඇරියෙ මේ තත්වෙ ඉදම් තවත් ගුටි කන්න බැරි නිසයි ....

අනේ මේ මොකා ආවත් මට නම් වැඩක් නෑ  ..මට මල පැන්නොත් මම ගහනව....අනික මේකා මට මොනා කියල දෙන්නද යකො...මාව අවුස්සන්නෙත් මූනෙ...

එහෙම කියද්දි  නම් ජිමින් කට කොනින් හිනා උනේ හූ ඇද්ද උබට අහන්න වගේ....

Alien Boyfriend [[TAEKOOK]]Where stories live. Discover now