𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 6

57 12 2
                                    


කිව්වා වගේම කොල්ලෝ ටික වාහන වල නැගලා විනාඩි 10 ක් ඇතුලත hospital එකට ආවා.




















Namjoon :  Doctor.. doctor මොකද උනේ tae ට.



Doctor :  ohhh... MR namjoon..... ඇත්තම කිව්වොත් පැය කිහිපයකට කලින් MR jungkook ට සිහිය ආවට එයාගේ heart එක හොදටම damage වෙලා තිබ්බ නිසා පැය 2 ක කාලයක් විතරයි ජීවත් වෙන්න පුලුවන් උනේ. අපිට එයාට පැය 2ක් ඇතුලත heart එකක් හොයන්න උනා. ඒ වෙලේ ඕගොල්ලෝ ඉක්මනට MR jungkook ගේ කාමරේට ගියපු නිසා මට ඒක කියන්න බැරි උනා. ඒත් MR taehyung  MR jungkook ගේ විස්තර අහන්න මගේ කාමරේට ආවා. මං ඒවෙලේ කිව්වා MR jungkook ට පැයක් ඇතුලත heart එකක් හොයා ගන්න ඕනේ කියලා. මුලින් MR taehyung හොදටම ඇඩුවා. ඊට පස්සේ එකපාරටම මගෙන් ඇහුවා MR jungkook ගේ ලේ වර්ගය A positiveද කියලා. මං ඔව් කිව්වා. ඉතින් එයා කිව්වා එයාටත් තියෙන්නේ ඒ ලේ වර්ගයම නිසා එයාගේ heart එක අරගෙන MR jungkook ව ජීවත් කරවන්න කියලා. අපි මුලින් ඒකට කැමති උනේ නැහැ. ඒත් එයා කිව්වා jungkook මැරුණොත් එයත් සියදිවි නසාගෙන මැරෙනවා කියලා. එයාට එයාගේ මල්ලි නැතුව බැහැ කියලා. මගෙන් ඇහුවා එක්කෙනෙක් මැරිලා එක්කෙනෙක් ජීවත් වෙන එකද හොද නැත්තම් දෙන්නම මැරෙන එකද කියලා. ඉතිං අපිට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි ඉක්මනින් සැත්කම කලා. හිතුවා වගේම සැත්කම සාර්තක උනා. ඒත් MR taehyung ජීවිතෙන් සමු ගත්තා. ආ මෙන්න මේ Reacorder එක එයා සැත්කම කරන්න කලින් record කරලා ඔයාලා ආවට පස්සේ දෙන්න කිව්වා. I'm really really sory MR namjoon

එහෙම කියලා doctor එතනින් ගියා.



























In recorder


කොහොමද hyung මන් දන්නවා ඔයාලට මේ recorder එක හම්බවෙද්දි මං මේ ලෝකෙන් ගිහින් ඇති. ඒත් ඒකට මට සතුටුයි. මොකද අපේ bunny මට වඩා කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. අපේ චූටි මල්ලිනේ එයා. Hyung මන් හිතනවා මන් මේ ගත්ත තීරණේ තමයි මං මෙච්චර කාලෙකට ගත්ත හරිම තිරණේ කියලා. හැබැයි hyung මට ටිකක් ලාවට වගේ බයකුත් දැනෙනවා. හී... හි..🥲😁 හැබැයි ඒකට කමක් නැහැ. මන් මේක කරන්නේ මගේ චූටි මල්ලි වෙනුවෙන්නේ.   යා...... jin hyung මම මගේ පවුල දාලා big hit එකේ පුහුණුවීම් වලට ආපු මුල් කාලේ මට ගොඩක් මගේ පවුල මතක් උනා. විශේ⁣ෂෙන් මගේ ඔම්මව. මම හැමදාම රෑට ඇඩුවා. හැබැයි ටික කාලයක් යනකොට මම ඒකට හිත හදා ගත්තා. එහෙම හිත හදා ගන්න ගොඩාක්ම පුලුවන් උනේ ඔයා හින්දා. ඔයා හැමදාම ඔම්මා කෙනෙක් වගේ අපිව ආදරෙන් බලා ගත්තා. දන්නවද jin hyung ඔයාගේ කෑම තමා රසම. මම මාරම ආසයි ඔයාගේ කෑම වලට. Jin hyung ස්තූතියි මෙච්චර කාලයක් මාව/අපිව ඔම්මා කෙනෙක් වගේ සතුටෙන් ආදරෙන් බලා ගත්තට. එතකොට namjooni hyung ඔයා නිකන් අපේ දෙවෙනි අප්පා වගේ. මං කරන ගෙං වැඩ වලට මට ගැහුවට බැන්නට මන් දන්නවා ඔයා මට/අපිට කොච්චර ආදරේද කියලා. ස්තූතියි මට/අපිට අප්පෙක් වගේ සැලකුවට. Yahhh...... yoongi hyungg කොහොමද පූසෝ. හී.. හී.. විහිලුවක් කරේ. මොනා උනත් ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොදම hyung. නපුරා වගේ හිටියට මං දන්නවා ඔයා කොච්චර මට/අපිට ආදරෙයිද කියලා. මට මතකයි අර අපි පලවෙනියට America ගියපු කාලේ අපිට හරියට සල්ලිවත් තිබ්බේ නැති කාලේ එදා ඔයාට සල්ලි වගයන් හම්බ වෙලා. ඔයා කෑ ගගහා කිව්වා ඔයා පෝසත් වෙලා කියලා. ඊට පස්සේ ඔයා ගිහින් ඒ සල්ලි වලින් මටයි jimina ටයි කුකීටයි ice cream අරං ආවේ. අනික අපි ලෙඩ උනාම අපි ලගින් හෙලවෙන්නෙවත් නැහැ. ස්තූතියි hyung අපිට කරපු හැමදේටම. Yahhh... hobi hyung මන් දන්නවා ඔයා දැන් හොදටම අඩනවා ඇති කියලා. ඒත් අනේ අඩන්න එපා. කෝ හිනා වෙන්න. කෝ ඔයාගේ අර ලස්සන හිනාව. කෝ දැන් හිනා වෙන්න. මට මතකයි මම රෑට හීනෙන් බය වෙනකොට ඔයා මන් ලගට ඇවිල්ලා බයිබලේ කියවනවා. අනික jin hyung ගෙන් එහෙම බැනුම් අහද්දි ඔයානේ මොනාහරි කියලා අපිව බේර ගන්නේ. ස්තූතියි hyung ඒ කරපු හැම දේටම.
Yahh..... MY SOULMATE jimini මං දන්නවා ඔයත් දැන් කාටත් වඩා හොදටම අඩනවා ඇති. ඔයාට පුලුවන්නේ දැන් මටත් එක්ක හරියන්න ගොං වැඩ කරලා අයියලව අවුස්සන්න. ඔයා මගේ සැපේදි විතරක් නෙවේ දුකේදිත් මං ලගින් ස්කොලේ කාලේ ඉදන්ම හිටියා. ස්තූතියි chimmy ඒ හැමදේටම. දැන් හොදටම ඇති ඇඩුවා. හොදේ. හිනා වෙන්න. මාත් හිනා වෙලා ඉන්නේ. අන්තිමට කුකී කොහොමද පැටියෝ ඔයාට. මන් දන්නවා. දැන් ඔයා හිතින් ඔයාටම දොස් කියා ගන්නවා ඇති ඔයා හින්දනේ මට මෙහෙම උනේ කියලා. නැහැ පැටියෝ මේකට ඔයාගේ කිසිම වැරැද්දක් නෑ මැණික. මේක අයියා කෙනෙක් විදිහට මල්ලි කෙනෙක්⁣ට කරන්න පුලුවන් පොඩි උදව්වක් විතරයි. ඒක නිසා දැන් ඔයාලා අඩන එක නවත්තලා හිනා වෙන්න. මං බලන් ඉන්නේ උඩ ඉදන්. එහෙනම් අන්තිම වතාවට හැමෝටම ස්තූතියි. මෙච්චර කල් මාව සතුටින් තිබ්බට. එහෙනම් hyungs , jimini , kooky  ALL THE BEST .    Fighting!!!

මේක ARMY ලට කියන්නේ ඕගොල්ලෝ තමයි මට හම්බ උන හොදම යාලුවෝ. අපි Personaly අදුරන්නේ නැති වෙන්න පුලුවන් ඒත් ඕගොල්ලෝ අපි වෙනුවෙන් අපිව විශ්වාස කරලා මෙච්චර කාලයක් අපිත් එක්ක හිටියට ගොඩාක් ස්තූතියි. අදින් පස්සේ මන් නැති උනත් ඕගේල්ලොන්ට තව 6 දෙනෙක්ම ඉන්නවා බලාගන්න. ඕගොල්ලෝ BTS අපේ ARMY එකනේ.      
                ARMY  YOU  ARE  THE  BEST  STAR  IN  MY  UNIVERS❤💜❤

I LOVE YOU ARMY AND I PURPLE YOU ARMY

SARANGHAE❤

End record🔥

                                                                                   

Jimin :  අනේ අනේ hyung අනේ ඇයි tae මෙහෙම දෙයක් කරේ. අනේ hyung





Jimin ඔලුවත් අල්ලං කලන්තේ දාලා වැටෙද්දි yoongi දුවගෙන ඇවිල්ලා එයාව අල්ල ගත්තා





























🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

Hi my dear readers 💜️❤💜️

කතාව ගැන ඕගොල්ලොන්ට හිතෙන දේ කියාගෙන යන්න.😁




කතාව ඉවර වෙන්න ලගයි දැන්🥲

𝔸𝕝𝕨𝕒𝕪𝕤 𝕪𝕠𝕦 𝕒𝕣𝕖 𝕚𝕟 𝕞𝕪 ( 𝕠𝕦𝕣 ) 𝕙𝕖𝕒𝕣𝕥     (Completed)   Onde histórias criam vida. Descubra agora