𝐌𝐘 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄 🦋

53 13 14
                                    

                                     🦋

" ජන්ග්කුක්.. ඔයා තවම පරක්කු නැ..
ඉක්මනට එයා ලඟට යන්න..
ඔයාගේ ඩේසී මල ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා "

                       🦋

" මමී! "

පුංචි හුරතලයකගෙ හුරතල් කටහඬක් මුලු ගෙදරම දෙවනත් වෙන්න රැව් දුන්නෙ එයාගෙ ඔම්මා හිනා වෙවි උත්තර දෙද්දි..

" යෙස්..ලව් "

" කැන් යු කම්!? "

" යෙස්..අයිම් කමින් "

ලොකු හුස්මක් පිට කරපු ඔම්මා එයාගෙ පුංචිත්තාගේ ෆේවරිට් ම බනානා මිල්ක් ශේක් එකත් අරන් පඩිපෙළ නගින්න ගත්තෙ අතේ කතන්දර පොතක් තියාගෙන..

" මමී~ "

" ම්ම්හ්..කියන්න ලව් "

" මත කතන්දලයක් කියාන්න පුලුව්..වන්ත!? "

" අලේ..මමී කීන්නම්කො "

හරි හරියට පුංචිත්තා එක්ක හුරතල් වුන ඔම්මා දිහා බැලුවා නම් එයා බබාටත් වඩා පොඩි බබෙක් කියලා ඔයාට හිතන්න පුලුවන්..

ඇත්තමයි
ඒ තරම් එයා හරි හුරතල්..

" ම්ම්ම්..මං ආත අල අල.. කුකුල් පැතියගෙයි හා පැතියගෙයි කතාව කීන්නකො "

" ම්ම්..බෑඩ් බනී ද "

" අහ්..යෙස් දැට් "

" ජන්ග්මිනී.. දැන් ඔයාට තනියම කියවන්න පුලුවන් වෙන්න ඕනි..ආහ්..අවුරුදු 4ක්නෙ මගෙ පැටියට...ම්ම්..මමී එක්ක කියවමු "

" මමී මත කියලා දෙනෝද "

බනානා මිල්ක් ශේක් එක කටපැත්තෙන් උරන ගමන් කලු බෝල ඇස් ලොකූ කරන් ඔම්මා දිහා බලන් ඉන්න ජන්ග්මින්ගෙ නහය උඩින් පුංචි හාද්දක් දුන්න පැටියගෙ ඔම්මා එයා එක්ක හරි හරියට හිනා වුනා..

" හ්ම් හ්ම්..මමී කියලා දෙන්නම් ලව් "

කතන්දර පොත ඇරලා පටුනේ තිබුන කතා අංකයට පෙරලපු එයා පුංචිත්තාගේ ඇදෙන් පැත්තෙන් ඉදගෙන එයාව ඔඩොක්කුවෙන් තියාගත්තෙ ජන්ග්මින් එයාගෙ පපුව මැද්දට ගුලි වෙද්දි..

" මමී "

" හ්ම් "

බනානා මිල්ක් ශේක් එක ඉවර කරපු ජන්ග්මින් එයාගෙන් අහද්දි කතාවට පිටු පෙරල පෙරල හිටිය එයා ඇහුවෙ ජන්ග්මින් එයාගෙ බ්‍රෙස්ට් එක අල්ලද්දි..

You've reached the end of published parts.

⏰ Last updated: May 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐃𝐀𝐈𝐒𝐘 𝐀𝐍𝐃 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅Where stories live. Discover now