Waiting...

19 1 0
                                    






🍄 - Ha Miso
🦉 - Na Jaemin
🍑 - Jung Taemin
🐰 - Kim Suuhi
💩 - Bang Liam



Miso's pov

-2034.12.22-

🍄: "Ouch!!"

මොකක් හරි ඇගේ වදිනවා වගේ ශොක් එකක හිටපු මම එකපාරට බය වෙලා පියවි සිහියට ආවා..

මං ඇඳෙන් නැගිටලා ජනේලෙ ළඟට ගිහින් එළිය බලාගෙන හිටියෙ.
බිල්ඩින් වලින් වටවෙලා තිබ්බ අනිත් අයට ලස්සන නගරෙ තවත් මගේ හුස්ම හිර කරනවා. හැමතැනකම එයාගෙයි මගෙයි මතක...

🍄: "මට එයාව එකපාරක් දකින්න තිබ්බනම්..."

මම එහෙම හිතලා දිග හුස්මක් ගන්නවත් එක්කම නර්ස් කෙනෙක් ඇවිල්ලා ආපහු දුවගෙන ගියා.

එතකොට මම දැක්කෙ...

🍄: "මොකක්??? මං තාම ඇඳේ!!??"

එතකොට...

මම හිතන්නෙ මට දැන් බිත්ති හරහා යන්න පුළුවන්..

ම්ම්.. නයිස්...

ජීවිතෙ කවදාවත් නොලබපු විදියෙ කුරිරු අහිංසක සතුටක් මට දැනෙන්න ගත්තා."

එයාව ඇත්තටම බලන්න පුළුවන් වෙයි..

මං බලන් හිටපු අවස්ථාව මේක..

🍄: "Jaeminaa.. I'm coming for you 🤭"





***


10 years ago

🍑: "Miso-yaa"

මගේ නම Miso.. Ha Miso. මගේ වයස 21යි. මම Collage student කෙනෙක්. මං මගේ උපාධියට තෝර ගත්තෙ සංගීතය.. හොඳ singer කෙනෙක් වගේම composer කෙනෙක් වෙන එක තමා මගේ අරමුණ වුනේ.

Taemin තමා මගේ හොඳම යාළුවා. එයා තමා ඔය මට කතා කළේ.

🍄: "ඕ කියන්න min-aa"

🍑: "Dean ඔයාට එන්න කිව්වා, අරකටද දන්නෑ"

🍄: "අනේ බං ඒ ප්‍රශ්නෙ දැන් ඉවර වෙලා කොච්චර කල්ද.. ඇයි මේ මනුස්සයා ආයි මේක අවුස්සන්න හදන්නෙ"

🍑: "Dean ට නෙමෙයි නෙ බං අමාරුව තීන්නෙ අර මෝඩ Liam ගොබ්බයට නෙ.. ඌ හිතන් ඉන්නෙ ඌ තරම් එකෙක් නෑ කියලා, උඹ කරපු වැඩේ හින්දා ඌ ඇවිස්සිලා ඉන්නෙ.."

TWO Worlds (Mini STORY)Where stories live. Discover now