Chapter 13

269 19 5
                                    

    නෑ නෑ.. ඔයා රෙස්ට් කරන්න.. මට තාම හොදට මගෙ වැඩ කරගන්න පුලුවන් ..  කියන ගමන් මට සැර දාලා යන්න ගියා..  ඒ එක්ක ම...

  මිනූ...

  හ්ම්..

  තරහ ද...

  තරහයි කිව්වොත් යනව ද..

  නෑ..

  එහෙනම් අහන්නේ... 😒

  තරහා ගන්න එපා බබා මං විහිලුවක් කරේ..

  අනෙ යන්න තේෂාන් .. හොද විහිලුව.. ඔයා දන්නෙ නෑනේ මං බය වුණ තරම..

  බබා ඒක මං..

  ඔයාට මොකද තේෂාන්.. ඒක විහිලුවක් වුණත් ඇත්තක් වුණා නම්.. මොකද කරන්නෙ.. මම කෙල්ලෙක්.. අනික මේ නොදන්න රටක නොද... නොදන්න තැනක.. මට පි..ස්සු හැ..දුනා වගෙ.. මං ඔය්..ඔයාව විශ්වාස කරල නේ ආවේ.. කියපු මං ඉක්මනට බිම බලා ගත්තෙ මට ඇඩෙන්න ආව නිසා...

  Hey.. hey Minu.. plz.. clam down baby..I would never do that to you.. තේෂාන් මාව බදා ගන්න ගමන් කිව්වා.. තරහට එයාව මං ආපිට බදා නොගත්තත් මගෙ හිත මං කියන දේ අහන්නෙ නැති නිසා අත් දෙකෙන් හෙමීට තේෂුගෙ ශර්ට් ඒ කොන වල් දෙක තද කරලා අල්ල ගත්තා...

 තරහට එයාව මං ආපිට බදා නොගත්තත් මගෙ හිත මං කියන දේ අහන්නෙ නැති නිසා අත් දෙකෙන් හෙමීට තේෂුගෙ ශර්ට් ඒ කොන වල් දෙක තද කරලා අල්ල ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ටික වෙලාවක් ඉදලා තේෂුගෙන් මං එහාට වුණේ ටිකක් ලැජ්ජා හිතුන නිසා... ආහ්.. මං එයාව බදා ගත්තෙ ඇයි... පළවෙනි පාරට මං පිරිමි කෙනෙක් ව බදා ගත්තා.. පිරිමි කෙනෙක්.. නෑ ඒ මගෙ ආදරේ.. ඒ... ඒත් අහ්.. මං දන්නෙ නෑ.. මට ලැජ්ජයි...

  බබා මොකො රතු වෙලා...

 ම්..මං නෑ..

  මොකද නැත්තේ සීතල ද... ආහ්.. එයා අයෙ ම මං ළගට ලං වෙන ගමන් අහද්දි මං ටිකක් එයාව එහාට කරන ගමන්..

 න්..නෑ.. ඔ.. එහෙම එකක් නෑ..

 Sweety ට ලැජ්ජා හිතිලා එකයි... ආච්චි අම්මා ඇතුළට එන මං දිහා බලලා ඇහැක් ගහන ගමන් කිව්වා.. ආහ් ආච්චි අම්මා එක්ක නම් බෑ..😣

He Is My Painkiller  ( Complete )Where stories live. Discover now