?
නුවර කියන්නෙම මගේ හිත නිවන තැන . විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මන් නුවරට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් .මගේ අයියල කොච්චර කිව්වත් මන් නුවර දාලා යන්න අකමැති උනා .ඒත් අද මේ නුවර දාලා කොළඹ යන්න වෙනවා . දැන් මට අවුරුදු 27 ක් .ආයේ කොළඹ hospital එකක වැඩ කරනවා කියන එකට මන් කැමැති නැහැ . ඒක නිසා නුවර ආවේ .මොනවා කරන්නද දැන් ආයේ යන්න වෙනවා .ඔව් මේ වෙන කවුරුත් නෙමෙයි දිවාකර පවුලේ පොඩි එකා . අයේන් සහස් දිවාකර .එහෙම නැත්නම් අයියල තුන් දෙනාගේ මිනී
මේ ඉන්නේ අපේ පුංචි දොස්තර මහත්තයා .හරිම කරුණාවන්තයි .මෙයාගෙ තාත්තා යසිත් දිවාකර .එහෙම නැත්නම් DMK holdings වල අයිතිකාරයා .bussiness world එකේ king කෙනෙක්. මෙයාට අයියල තුන් දෙනෙක් ඉන්නවා .
මේ ඉන්නේ කොල්ලගේ ලොකු අයියා ආයුෂ් නේත්‍ර දිවාකර .මෙයා තමා තාත්තා එක්ක bussiness බලා ගන්නේ .කොල්ලාට දැන් 32 ක් .කොල්ලා මල්ලිට පන ඇරලා .මාර ඉවසීමක් තියේ මෙයාට .හැබැයි මාරයා ආවේශ උනොත් ඉවරයි . මාර විදිහට එයාගේ පොඩි මල්ලි පරිස්සම් කරන්නේ .
මේ ඉන්නේ අපේ දොස්තර මහත්යාගේ දෙවනි.අනුක් යසස් දිවාකර . මෙයාට 30.කොල්ලා lowyer කෙනෙක් .ආයේ නැහැ නීතියට වැඩ .පොඩි මලයට පන ඇරලා .
මේ ඉන්නේ අපේ දොස්තර මහත්තයාගේ මද්දු,අයාන් ෂෙනුක දිවාකර .අවුලකට තියෙන්නේ මේ යකාට මූලක්ගින්න . මූ ඔක්කෝටම අත පය තමා ඉස්සර ගන්න එකෙක් .අපේ පුංචි doca බයම මූට .වයස 28.මෙයා නම් CID ඔෆිසර් කෙනෙක් .මහා නරුමයෙක්
මේ තුන් දෙනාම අපේ ආයේන් ට ගොඩක් ආදරේ අපේ පුංචි මිනී පොඩි කාලේම එයාගේ අම්මා නැති උන නිසා .හැබැයි කියන්න සතුටුයි මේ අයියල නිසා කොල්ලාට affairs නම් තියා ගන්න හම්බුනේ නැහැ .කොල්ලන්ගේ තාත්තා නන් මේ ළමයි හතර දෙනාට මාර ආදරෙයි
YOU ARE READING
(◍•ᴗ•◍)❤ BECAUSE OF U _ongoing_
Fanfictionjikook top jk bottom jm ගොඩක් වෙනස් කතාවක්.Sri lanakan culture එක ඇතුලේ යන කතාවක් .කැමති අය කියවලම බලන්නකෝ(。♡‿♡。)