An
(ලොකූ- ආයූෂ් (jin) ,දෙවැනි - අනුක් (hope) ,ආයන් - මද්දු (Tae ) කට්ටිය අමතක වෙයි කියලා දැම්මේ .)🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔🦔
දිවාකර house
බලපන්කෝ ලොකු මේ පොඩි එකා මාර හිතුවක්කාර කොල්ලෙක් වෙලා . ඌ එක්ක යන්න එන්නම් කිව්වහම මූ කියාපි කෝච්චියේ එන්නම් කියලා .
හරි හරි මද්දු දැන් තමුසේ දැන් මේ හවස 5 ඉඳන් නහර පුප්පන් කෑ ගන්නේ තවම පොඩි නැති නිසානේ .එයා එයි රෑ වෙන්න කලින් .
අනේ මේ ලොකු ඔයා මඟුලක් කියනවා .ඔය යකාට මිනී මිනී කියලා හුරතල් කරනවාට හොඳ වැඩේ
අයියෝ මද්දු ඔයා කලබල වෙන්න එපා අනේ .අපි මිනී මිනී කිව්වට කොල්ලා දැන් ලොකුයි බං
අනේ මේ දෙවනි උබ දන්නවා පකක් .ඊයේත් අර ගජේන්ද්‍ර ඇමතියාගේ පුත්තු තුන් දෙනා පාරේ මරා ගත්තා .
හරි හරි බය වෙන්නේ නැතුව ඉඳපන් .කොල්ලා ඉක්මනට එයි .
අනික් එහෙම කිව්වේ ගෙදර නහර කාරයාගේ කන් දොස්කිරියාව අහන් ඉන්න බැරි නිසා .
.
.
.
🦔🦔🦔🦔🦔🦔🦔Time pass 🦔🦔🦔🦔🦔
7 pm
කොහොම කොහොම හරි අපේ පුංචි දොස්තර මහත්තයා ගෙදර එද්දී හය පහු උනා .කොල්ලා ආපු වෙලේ ඉඳන් එයාගේ මද්දු ගේ දේශනාව අහගෙන ඉදලා අන්තිමට තමයි නිදා ගන්න ගියේ .මොකද ඉතින් හෙට එයා hospital යන්න ඕන නිසා .
කොල්ලා මේ පාර එයාගේ family එකේ hospital එකට තමයි join එන්න ඉන්නේ .Y & Y hospital එක .අපේ කොල්ලො තුන් දෙනාගේ තාත්තගේ කැමතිම තැන .දිවාකර hospital .හැබැයි මේ name එක මාර uncommon name එකක් .ඒ ඇයි කියලා දන්නේ යසිත් දිවාකර තමා .
YOU ARE READING
(◍•ᴗ•◍)❤ BECAUSE OF U _ongoing_
Fanfictionjikook top jk bottom jm ගොඩක් වෙනස් කතාවක්.Sri lanakan culture එක ඇතුලේ යන කතාවක් .කැමති අය කියවලම බලන්නකෝ(。♡‿♡。)