කිම් ටේහන්ග් කියන්නේ BTS එකෙ සමාජිකයෙක් කියලා ආය අමුතුවෙන් කියන්න ඕන නෑ. හුගක්ම කඩවසම් රූපයක හිමිකම් කියන ටේහන්ග් එක්ක එකට ජීවත් වෙන්න ලොකේ පුර ඉන්න කෙල්ලො හුගක් පෙරුම් පුරනව. ඒයලට ටේහන්ග් කියන්නෙම පිස්සුවක්. ටේහන්ග් ගෙ තීයෙන්නම හුගක් හුරතල් වැඩ. ඒත් ඉතින් වෙලාවක හුරතලේ මුහුදට විසික් කරලා හුගක් හොට් සෙක්සි ලුක් එකට කෙටියෙන් කිව්වොත ඩැඩී මැටීරීයල් එකට යන්න ටේහන්ග්ට ගතවෙන්න එක තප්පර ගානයි.ඉතින් කවුද මේ කිම් ටේහන්ග් ට වහ වැටෙන්නෙ නැතුව ඉන්නෙ නේද. වහ වැටීම ඇත්තෙන්ම නින්දිතයි .ම්හුක්
එදා සවස් යාමේ ටේහන්ග් එයාගෙ අපාර්ට්මන්ට් එකෙ එයාගෙ රූම් එකේ එහෙට මෙහෙට යන ගමන් ඇදුම් යටකලිසම් ඒම ගමන් මල්ලකට ඔබම ගමන් හිටියා.මොකද ටේහන්ග් ට හෙට පැරිස් යන්න තියෙනව. වෙන මොකටවත් නෙවෙ එයානෙ දැන් luxury brand එකක් උන 'CELINE' එකේ global ambassador.
ඉතින් ටේහන්ග් එයාගෙ අඩුම කුඩුම ලැස්ති කරන අතරේ තවත් කෙනෙක් ටේහන්ග් ඇද උඩ ඉදගෙන අත් දෙකත් පපුව ලගින් බැදගෙන ටේහන්ග් යන යන දිහාට ඇස් කරවකමින් රව රව හිටියා. ටේහන්ග් අන්ඩවේයර් එකකුත් ඔලුවේ දාගෙන කටත් කුරුලු හොටේ වගෙ උල් කරගෙන ඇහෙ පොට යනකම්ම ටේහන්ග් ට මෙහෙම රව රව හිටියෙ වෙන කවුරුත් නෙවෙ BTS එකෙ පුංචි එකා වුන ජියෝන් ජන්කුක්.
ජන්කුක් මොකද එතකොට ටේගෙ රූම් එකෙ කරන්නෙ.
ම්ම්ම් .කෙල්ලො කොච්චර හීන් දැක්කත් වැඩක් නෑ ටේහන්ග් ආදරේ කරන වගේම ටේහන්ග් ට ආපිට අසීමිතව ආදරෙ කරන කෙනක් හිටියා.ම්ම් ඔයලා හරි ඒ තමයි ජියෝන් ජන්කුක් . ටේහන්ග් ට මල්සරා අටදිසාවෙන් උඩ පැනලා විද්දෙ ටේහන්ග් ජන්කුක් ව දැකල මුල් කාලෙමයි.ටේහන්ග් ජන්කුක් කියන්නෙ ආදර්වන්තයින්. BTS කන්ඩායමේ අයියලා ටිකයි ස්ටාෆ් එකයි හැරුනු කොට මේ කොල්ලො දෙන්නෙ මෙව් ආදර් කතාව මුලු ලෝකෙටම රහසක්.ඒත් ඉතින් රහසක්මත් නෙවෙ මොකද මේ වෙනකොටත් ආර්මිලා එයාල්ව ශිප් කරන්න පටන් අරන් ටේකුක් කියල ලස්සන ශිප් නේම් එහෙකුත් දීලා තිබුනා.
ඉතින් ජන්කුක් මෙහෙම මූඩ් ගහලා ටේහන්ග් ට රව රව ඉන්නෙ ටෙහන්ග් හෙට පැරිස් යන නිසා.මොකද කලින් වතාවෙ ටේහන්ග් පැරිස් ගියපු වෙල උන කතාව ඔයාලට මතක්නේ නේද අනෙ.ජන්කුක් දැන් පැය බාගයක් තිස්සෙ ටේහන්ග් දිහා බලන් හිටියත් ටේහන්ග් නෙවෙ කුකීට අවදානෙ දුන්නෙ.ජන්කුක් ට දැන් ඇඩෙන්න වගේ.
![](https://img.wattpad.com/cover/342841137-288-k719407.jpg)
YOU ARE READING
V's PARIS TOUR -2 (TK)🔞
Fanfictionටේ මේදා පාර පැරිස් ගියාටපස්සෙ මොකද උනේ කියල දැන ගන්න ආසත🌚🌚 TOP TAE BOTTOM KOOK smut warning 🔞🔞