අක්කේ නුඹ මගෙ පණයි සදා 💫🌼

1 0 0
                                    

කෙටි කතාවක්....✍️

         💃😘❤️‍🩹අක්කේ නුඹ මගෙ පණයි සදා❤️‍🩹🥺💃

👩 චූටී
💃ඕ කියන්ඩෝ අක්කේ
👩ක්ලාස්නේ අද
💃ඔව් බබෝ එනෝ නේද ඇරලවන්න
👩අනේ මැණික 😔 අක්කට සනීප නෑ රත්තරන් පරිස්සමෙන් ගිහින් එනවද අද

"වෙනසක් දැනුනත් විහාට ඒක එච්චර ගනන් නොගත්තේ මීට් කලිනුත් ඔහොම වෙන නිසා"

💃මොකෝ ඒ 🥺 පලිස්සමෙන් ඉන්න අක්කේ මන් ගිහින් එන්නන්කෝ පරිස්සමෙන්
👩හරි චූටි ගිහින් එන්න අරූ එක්ක වැඩිය යන්න එපා ඒ ගස් බල්ලා කොහොමත් ඔයාට ලයින්
💃මන් දන්නෝ අනේ ඉතින් ඒක හලි හලි මේයාට ලෙඩ උනාට කටටනන් නිවාඩු නෑ වගේ
👩අනේ යනවා පිස්සි යන්න
💃එහෙනන් යනෝ කක්කී කෙල්ල
👩ඊයා අප්පා මොනා කියනවද මන්දා
💃උම්මා සන්කිට්ටි
👩උම්මා ගදීයෝ
💃යනෝ මන්

" එහෙම කියපු තුහිනිව විහා බදාගෙන කිස් එකක් දීලා ගෙදරින් ගියේ පන්ති යන්න ඕනේ නිසා " 

💃අදත් අර ඇටිකෙහෙල් කාපු උගුඩුවා ඉන්නවනේ මගුල

🐀 ආ විහාරා කොහොමද ඉතින්
💃මැරෙන්නේ නැතුව තාම යහතින්නන් ඉන්නවා තමුසෙට පාන්ද
🐀මොනාද මේ කියන්නේ මගේ චූටි කෙල්ලට කේන්ති ගිහින්නේ
💃අනේ මේ තඩියො තමුසෙ එන්න එපා මගුල් කතා කරන්න මන් යනවා ක්ලාස් එකට
🐀කේන්ති ගන්න එපා සුදො
💃මොන මගුලක්ද ඕයි මාරම වදයක්නේ චිම්පන්සියෙක් වගේ

"රිතුම්ටත් බැනලා විහා පන්තියට ගියේ අදත් පරක්කු උන නිසා "

😘අඩො.විහෝ කාටද උබ අද බැන්නේ
💃අදත් ආවා අර හරක් තඩි රිලා
😘ආ රිතුම්ද
💃රිතුම් නෙවේ ඕකා මන් කියන්නෙනේ නෑ
😘ඇයි අද අක්කා නැද්ද
💃නෑ බන් එයාට සනීප නෑ මට අද හරි අමුතුයි ඕයි හිතට සැනසීමක් නෑ
😘හිතන්න එපා බන් අක්කට සනීප වෙයි

"පන්ති ඇරිලා විහා ගෙදර හියේ හැමදාම වගේ අක්කගේ උකුලට ඔලුව තියලා මහන්සිය යවාගන්න"

💃මාගෙ ප්‍රිය දේවිය ඔබ කොහෙද ඔබගෙ සුරදූතිය පැමිණියා ඔබට බූන්දී රැගෙන පැමිණෙන්න මා වස්තුවේ....ඔබ කොහෙද

"කාමරයට ආව ගමන් විහා දැකපු දේ එක්ක ව්හාගේ ඇග පණනැතිඋනේ "

💃අනේ...අක්කෙ 🥺 අක්කේ.....මොකද උනේ...කෝ නැගිටින්න මගෙ අක්කේ කො කො අනේ මාව බය කරන්න එපා ගොනෝ නැගිටපිය හරකියේ ඕයි ගෙම්බියේ

You've reached the end of published parts.

⏰ Last updated: Jun 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

අක්කේ නුඹ මගෙ පණයි සදා 🌍🌺Where stories live. Discover now