Taehyung povඅද සිකුරාදා දවසක්
මං අද උදේම ලෑස්ති වෙලා බස් ස්ටෑන්ඩ් එකට ආවේ 6.30 බස් එක අල්ලගන්න ඕන නිසා...
හේ හේ එහෙමයි කියලා හිතන්න එපා මං ඉස්කෝලේ යන්න ආසාවට මෙතන ඉන්නවා කියලා..
මං මේ ඉන්නේ මගේ අවුරුදු දෙකක පිවිතුරු ප්‍රේමේ බලන්න.
හුහ්...
අවුරුදු දෙකකුත් වෙනවා දෙයියෝ මං ඒකට ආදරේ කරන්න අරන්.ඒත් මේ අවුරුදු දෙකට මං එක වචනයක්වත් කතා කරලා නෑ එයා එක්ක
අනා මගේ ප්‍රේම කුරුල්ලා..
ඇස්වහක් වදිම්න එපා මගේ චීස් කෑල්ලට 😒 🙂.
මගේ චීස් කෑල්ල ගැන මනෝ පාරක් ගහන් ඉද්දී..
ඔන්න ආවා....
පීප් පීප් ගාගෙන බස් එක.....
හම්මේ මගේ හාටුව එකසිය ගානට ගැහෙනවා යකූ...
අනේ කුදු මහත්තයා කෝ ඔයා..
බස් එක ආව ගමන් එල්ලුනා බස් එකේ මං
ඒත් අද සුදු මහත්තයා පේන්න හිටියේ නැ
මේකා කොහෙ අතුරු දහන් වෙලාද කියලා හිතින් මතුර මතුර ඉද්දී
මෙන්න මේකා ජයපාල හන්දිය ගාවින් දුවන් ඇවිත් බස් එකේ එල්ලුනා
දෙයියනේ මේකා තවත් හැන්ඩ්සම් වෙලා
මං ඉතිම් චීස් කෑල්ලගේ යටිපතුලේ ඉදන් පරික්සා කර කර ඉද්දී
කවුද කතා කරනවා වගේ ඇහුනා මං ඒක ගනන් ගන් නැතුව මගේ වැඩේ කරන් ගියා
මෙන්න ආය කතා කරනවා 😤😤
මේ යක්කු එක්ක වැඩක් නිදහසේ කරගන්න නැනේ අප්පා දැන්නම් මගෙ රතු කට්ට පැන්නා
"මොකද යකෝ වෙලා තියෙන්නේ "
කියලා කෑ ගහන ගමන් ඔලුව උස්සලා බැලුවා
මගේ ප්‍රේමෙට බාධා කරපු හිපාටුවා මොකාද කියලා බලාගන්න.
හත්තික්කේ මේ මොන නංගිරියාවක්ද උනේ
ඔම්මාහ්හ්හ් අනේඒ...
ගොන් ටේහ්‍යුන්ග් තෝ ඔය කෑ ගහලා තියෙන්නේ උබේ චීස් කෑල්ලට නේද
දෙයියෝ දෙයියෝ
මොකද්ද ඒ කරපු අසික්කිත වැඩේ
ලව් හිලව් වෙයිද දෙයියනේ දැන්
උබට මොලේ නෑ කියලා ඔම්මා කියන්නෙ නිකන්ද ඉතිම්
අනේ ජිමිනී බේරගනින් පාත්තයෝ මාව
නෙදකින් ඒකා අද නෑනේ පාපමිත්‍රයෝ
ඕන වෙනකොට එකෙක්වත් නැ 😭
සුදු මහත්තයට දුක හිතුනද දන්නෙත් නැ.
මං හිතින් මට බැන බැන ඉද්දී
මෙන්න පිටිපස්සට ගියපු මනුස්සයා මං ගාව ඇවිත් හිටගත්තා...
කකුල් දෙකත් වෙව්ලනවා දැන්නම්
මේකා මෙන්න මං ගාවට ලංවෙලා
මගෙ කනට කරලා
"ඇයි ඕයී ඔච්චර සද්දේ දාන්නේ, මගෙ කන්දෙක ඇහෙන් නැතුව ගියාම උබ කියන දේවල් මං අහන්නේ කොහොමද බං"
ඒ හුස්ම මගේ මූනේ වදිද්දී මුලු ඇගම සීතල වෙලා ගියා.
එයාගෙ තොල් මගේ කනේ ගෑවෙනවා මට දැනුනා...
හුස්ම හිරකරලා මරන්නද යකෝ යන්නේ මාව.
මොකද්ද ඒ කිව්වේ එයා,,,
මං කියන දේවල් ඇයි එයා අහන්නේ 🙂
උබ මාව පිස්සෙක් කරනවා සුදු
මහත්තයා.......................................................................