episode 02

547 93 25
                                    

අද ඉරිදා දවසක්

මගේ චීස් කෑල්ලව දැන් දවස් දෙකකින් දැකලා නෑ මං

අනේ මගේ හාවා 🥺

මං නැතුව පාලුත් ඇති සුදු මහත්තයට හුම්

බය වෙන්න එපා සුදා මං එනවා හෙට උදේම ඔයාව බලන්න

හෙට උදේම ඇහැරෙන්න ඕන නිසා මං කලින්ම නිදාගන්න ගියා .

.....................................................................

Monday morning

මං අද උදේ  6.15 වෙද්දී ගියා බස් ස්ටෑන්ඩ් එකට

සිකේඒඒ යකෝ

එක මිනිස් පරානයක්වත් පේන්න නෑනේ

අද පෝයවත්ද 😒

ඒ උනාට ඔම්මා කිව්වෙ නෑනේ

කමක් නැ සැලෙන් නැ මං

චීස් කෑල්ල වෙනුවෙන් නොසැලී ඉදිරියට

කියලා හිටියා බස් එක එනකන්

බස් එක කෙසේ වෙතත් මගේ අපාය සහයක මිත්‍රයානම් එනවා

හප්පේ සිරික්කිය දාගෙන එන්නේ

මූ එන පොටනම් හරි නෑ

ඕකා ගැන ඇහැගහන් ඉන්න ඕන ඔහ්

ඕකා හෙන ඇබලයා

බස් එකේ ඩ්‍රයිවර් කාරයටත් ලයින් දානවා පොර 😒

මේකා ඩ්‍රයිවර් කාරයව සෙට් කරගෙනවත්ද 😒

පැනි හිනාව දාන්නේ..

ඇහුවොත් නෝන්ඩි දායි..

ඔන්න ඔහෙ අහපන් උබට කොහෙන්ද ලැජ්ජාවක් කියලා මං ජිමිනගෙන් සීන් එක    ඇහුවා

🐯: අඩෝ මේ

🐥: ඔහ්හ් කියපන්

🐯: උබ ඇයි හිනාවෙන්නෙ

🐥: යකෝ හිනාවෙන්නත් බෑද බං 😒

🐯: ඒ උනාට උබේ පැනිහිනාව ඇල්ලුවෙ නැ මට

🐥: නෑ මේකයි

🐯: කෝකයිද.......තෝ ඩ්‍රයිවරයව සෙට් කරගත්තද 😒

🐥: අඩෝ උබ කොහොමද දන්නේ සෙට් උනා කීවට සෙට් නෑ බං..ඊයේ හවස කමලා නැන්දගේ කඩේ ගාවින් හම්බුනා..හම්බෙලා මගේ පෝන් එක උදුරන් උගේ නම්බර් එක මගේ පෝන් එකේ සේව් කරලා ගියා යන්න..හිකනලා..කතා කලේවත් නැ..

My ConducterWhere stories live. Discover now