episode 03

471 91 34
                                    

හම්මේ යන්තම් ඉස්කෝලේ ඇරියා..

අද මටයි ජිමිනටයි සිප්වින් එකෙ ක්ලාස් නිසා මගේ චීස් කෑල්ලව බලන්න වෙන් නැ

හුහ්......🥲

කමක් නැ සුදු මහත්තයා මං එනවා හරියටම හවස 6ට ඔයා බලන්න

මං ආවට ඒකා ඉදීද දන් නැ හැබැයි

මොකද මේකා සමහර දවස් වලට 6න් පස්සේ  වැඩ කරන් නැ

දෙයියෝ බලලා අද හිටපන් මයෙ අම්මා

මං චීස් කෑල්ල ගැන හිත හිත යද්දි

ජිමිනා මට කතා කලා...

අඩෝහ් ......

ඇයි..............

ආං.......ආං

අං කාගෙද අං

අං නෙවේ සුනඛයෝ ආං ඉස්සරහ බලපන් සක්කිලියා

හත්තික්කේ චීස් කෑල්ල නේත......

ජිමිනයි මායි සිප්වින් එකට පයින් යන ගමන් හිටියේ.

මේ අස්සේ ජිමිනා අං අං කියනවා...

පස්සේ මේකා කෑ ගැහුවා අං නෙවේ යකො ඉස්සරහ බලපන් කියලා..

මාත් ඉතිම් බැලුවා..

බලද්දිනෙ දැක්කේ මගේ චීස් කෑල්ල

කාන්ති ඇන්ටිගේ කඩෙන් සිගරට් එකක් බිබී ටී එකක් ගහනවා

හම්මේ මේකා සිගරටුත් බොනවත

ඕවා ශරීරයට අහිතකරයි  සුදු මහත්තයා

චීස් කැල්ලට හිතින් මතුරන ගමන් මාත් ජිමිනව ඇදන් ගියා කාන්ති ඇන්ටිගෙ කඩේට

ගියාට පස්සේ කාන්ති ඇන්ටි,

කිරිපුතේ

කියලා කියාපි

සිකේඒ යකූ ගියපු ගමන් මගෙ නම්බුව ලෙප්ට්

මෙන්න මේකා හිනාවෙනවා

මොන අපහසයක්ද දෙයියනේ මේ

මේ ගෑනිව බල්ලොම කාපිය

මෙන්න මූ රුපියල් සීයකුත් කාන්තිට දීලා

මං දිහාට එනවා

එන්න එපා ලගට

ඈතට පලයන් වල්හාවා

මුගේ මේ කින්ඩි හිනාවනේ මට දිරවන්නෙම නැත්තේ

මේකා මගෙ ලගට ඇවිත්

  ක්ලාස් ඉවර වෙලා ඉක්මනට වරෙන් ස්ටෑන්ඩ් එකට  කිරිපුතේ

කියන් ගියා.

මං ෆුල් අන්දොස් සීන් එකේ 🥲🥲

මාව කාපන් මෝඩ මිනිහා

..............................................................

සූටී තමා ගනන් ගන්න එපා ඈ

🙂❤️

දන්සල් කන්න ගියාද ඔයාලා

මංනම් සුපුරුදු පරිදි ගෙදර

බායි

❤️

My ConducterWhere stories live. Discover now