ඊයේ එයා මට ආදරෙයි කිව්වා
එක වෙලාවකට හිතෙනවා
මං දැක්කේ හීනයක්ද කියලා
නෑ ඒක හීනයක් නෙවේ
එයා ඇත්තටම ආදරෙයි කිව්වේ
හුවෑ ...හුවෑ .....හුවෑ ....
ඔම්මා මට සතුටුයි
මගෙ චීස් කෑල්ල මට හම්බුනා
යේඒඒඒඒඒඒඒඒ
ජිමිනට කියන්න ඕන
එක්කො ඕන් නැ
ඕකගේ ඒවා මං ඇහුවොත් මිසක් කියන් නෑනෙ
මං කියන්නෙත් නැ ඇහුවොත් කියනවා
හිකනල්ලු.......
එක වෙලාවකට හිතෙනවා ඕකා ඇත්තටම මගෙ යාලුවෙක්ද කියලා
කමක් නැ ඕන් නැ එකෙක්වත්
මට ඉන්නවනෙ මගෙ සුදු මහත්තයා හුම්ම්
හේ ....හේ......අද උදෙ හය වෙද්දි මං පාරේ
මොනා කරන්නද ඉතිම්
මගෙ චීස් කෑල්ල වෙනුවෙන්නෙ මේ හැමදේම
හුහ්....
කොහොම හිටපු මනුස්සයෙක්ද යකො මං
අද මෙහෙම මහපාරට වෙලා ඉන්නේ
උබ මාව පිස්සෙක් කරලා තියෙන්නේ බං
අපෙ ගෙදර එවුන් එහෙම දන්නවනම්
මාව දරුකමිනුත් අයින් කරලා 😒
හම්මො අපෙ ඔම්මයි අප්පයි කෙසේ වෙතත් අපෙ හ්‍යුන්කාරය එක්ක බේරෙනවා බොරු
මතක් වෙද්දිත් ඇගේ මයිල් කෙලින් වෙනවා...
තාම නෑනෙ ඉතිම් මේකා
කකුල් දෙකත් රිදෙනවා
අම්මේ ඔය එන්නේ
කියලා කටගත්තා විතරයි
නැවැත්තුවා බස් එක
නැග්ගා මාත් සනික
පොර ඉන්නවා පිටිපස්සේ සීට් එකේ ඉදගෙන
නැග්ගට පස්සෙ මීටර් උනේ ,
බස් එකේ ඉන්නේ ඩ්‍රයිවරයයි , අරුයි,මායි විතරයි කියලා
මොංගල් හිනාවක් දාලා මං මැද හරියෙන් ගිහින් ඉදගත්තා
ටික වෙලාවක් ගියාට පස්සෙ