රත්තරං ,
ප්‍රේමය හරි බරයි
නිර්වචන නැ එයට
කෑ ගහලා නොකීවට
වේදනාවට කඩන් හැලෙන
කදුලු හරි බරයි .
පපුවට නොදැනුනත්
හදවතට වෙන්වුන
හුස්ම හිත නිවයි
කිමද අද වචන පවා
ගොලුව ඇත්තෙ
හිතට හරි බයයි
හ්‍යුන්ගිගෙ ටේටේ ❤️Good night babies ❤️💋
Credits goings to be rightful owner