Taehyung pov
උදේ නිදාගත්ත පාර මට ඇහැරුනේ හවස තුනට විතර
නැගිට්ට ගමන්ම මං ගියා වොශ් එකක් දාගන්න
වොශ් එකක් දාගෙන
ශොටකුත් ඇදන් පහලට ගියා
ඊයේ කෑවේ නැති නිසා ඇගට පන නැ වගේ
ඒ නිසා මං ගියා කුස්සියට මොනාහරි හදාගන්න
යනකොට ඔම්මා හිටියා කුස්සියේ
ඔම්මා මාත් එක්ක කතා කලෙ නැ
කතා කරයියැ ඉතිම් ඊයේ උන දේවල් වලට
මට ඕන් නැ කවුරුවත්
දැන් හැමෝටම ඕන ලොකු පුතාවනේ
ඊයේ ගහපු පාරවල් වලට මගෙ මූනත් එක්ක ඉදිමිලා
ඇත්තටම මෙයාලට මං ගැන පොඩ්ඩක්වත් දුක හිතෙන් නැද්ද දන් නැ
මං කුස්සියේ කන්න මොනාහරි හොය හොය ඉද්දි
ඔම්මා කතා කලා මට
💗:බත් බෙදලා කන්න
🐯:හ්ම්
ඊට වඩා වචනයක්වත් ඔම්මා කතා කලේ නැ
මාත් ඉතිම් බත් එක අරන් ගියා සාලෙට
ගිහින් සැටියේ ඉදගෙන
ටීවි එක ඔන් කරගත්තා
ඒ මගුලෙත් බලන්න දෙයක් නැ
හැමදාම එකම දේ යන්නේ
ඒ නිසා මං ටීවි එක ආය ඕෆ් කලා
ටික වෙලාවකින් මටත් නොදැනිම මගෙ ඇස්වල කදුලු පිරුනා
ජන්කුක් හ්‍යුන්ව මතක් වෙලා
මොනා කරනවද දන් නැ එයා
අනිවාරෙන් බයවෙලා ඇති
මට බඩගින්න තිබුනට කන්න හිතුන් නැ
ඒ නිසා අනපු බත් එක ගිහින් බල්ලට දාලා
කුස්සියට ගියා අත හෝදන්න..
අතත් හෝදගෙන කුස්සියෙන් එලියට එනකොට
හ්‍යුන් එනවා දොරත් ඇරන්
මං හ්‍යුන්ව දැක්කෙ නැ වගෙ කාමරේට ගිහින් දොර වහගත්තා
තාම වෙලාව හවස 4යි
කරන්න වැඩකුත් නැති නිසා