පාන්දර තුනට වගේ
මට කවුරු හරි කෙදිරිගාන සද්දයක්
හීනෙන් වගේ ඇහුනාටික වෙලාවකින් මාව ගැස්සිලා ඇහැරුනා
මං බැලුවේ ජන්කුක් හ්‍යුන් දිහා
එයා හොදටම ගැහෙනවා
මං හොදටම බය උනා
මං එයාගෙ ඇගට අත තිය්ලා බැලුවා
දෙයියනෙ මේ මනුස්සයට හොදටම උණ
මං ඇදේ ඉදගත්තා
ඉදගෙන ජන්කුක් හ්‍යුන්ට කතා කලා
🐯:හ්‍යුන්
🐰:..............
🐯:බබා මේ බලන්නකො
🐰:ම්ම්හ්හ්
🐯:අනෙ නැගිටින්නකො මැනික බය කරන් නැතුව
මං ජන්කුක් හ්‍යුන්ට කතා කරත් එයා නැගිට්ටේ නෑ..
මං ඉක්මනට බාතෲම් එකට ගිහින්
හොට් වෝටර් ටිකකුයි රෙදි කෑල්ලකුයි ගෙනාවා
ගෙනල්ලා හිමීට ජන්කුක් හ්‍යුන්ගේ ටී ශර්ට් එක ගලවලා
එයාගෙ ඇග පිහදැම්මා
පිහදාලා එයාට සීට් එක පෙරෙව්වා
එයාට සීට් එක පොරවලා මං එයා ගාවින් ඉදගෙන එයාගෙ ඔලුව අතගෑවා
🐰: එපා..එ.එ..එපාආආ එයාට මොකුත් කරන්න එපා ...මාව එයාගෙන් ඈත් කරන්න එපා ...බ..බබා...
🐯:හ්‍යුන් මොකද මේ...හ්‍යුන් කො ඇස් අරින්නකො ....හ්‍යුන්
එකපාරටම ආයෙත් හ්‍යුන් කෑගහන්න ගත්තා
මාව උඩ ගිහින් ඇහැරුනා
හ්‍යුන් මොනාටහරි හොදටම බයවෙලා
මං ඉක්මනට හ්‍යුන්ව මගෙ තුරුලට ගත්තා
අරන් එයාගෙ පිට හිමීට අතගෑවා
එයාව සන්සුන් කරවන්න
එයා සන්සුන් උනා කියලා තේරුනාට පස්සෙ
මං එයාට කතා කලා
🐯:හ්‍යුන්
🐰:..................
🐯:මැනික...
🐰:ම්ම්හ්ක්
🐯:ඇයි පැටියෝ කෑගැහුවෙ බය උනාද
🐰:හුම්ම්
🐯:මොනාටද බය උනේ ම්ම්ම්
🐰:ඔයාව මගෙන් ඈත් කලා එයා🥺
🐯:කවුද පැටියෝ එයා කිව්වෙ
🐰:දන් නෑඈඈඈ...එයා
🐯:හරි හරි පැටියෝ කෝ දැන් නිදාගන්න
🐰:හුම්ම්
හ්‍යුන් බය උන පාරනම් හොදටම බයවෙලා
පව් දෙයියනේ 🥺
හ්‍යුන් එයා එයා කිව්වෙ කාටද දන් නැ
ඒක ගැන පස්සෙ අහනවා කියලා හිතන් හ්‍යුන් දිහා බැලුවා මං
හ්‍යුන්ට ආයෙත් නින්ද ගිහින්
උණනම් දැන් ටිකක් අඩුවෙලා එයාගේ
සීතල නිසා එයා තවත් මගෙ අස්සට ඇවිත් තුරුල් උනා
මාත් එයාව තුරුල් කරන් ආයෙත් නිදාගත්තා .
.............................................................
සුට්ටයි තමා සොරී හොදේ
මට දොයිමතයී දැන් 😁🥲
ගුඩ්නයිට් බූත පැටව්නේ
බායි
❤️