හ්යුන් ගියාට පස්සේ
මට ගොඩක් පාලු දැනුනා
ගෙදරත් කවුරුත් නැති නිසා
මං කාලා එහෙම ආය නිදාගත්තා
ඊට පස්සේ ,
හවස හතරට විතර මට ඇහැරුනා
ඇහැරුන ගමන්ම බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන
පහලට ගියා
පහලට යනකොට ඔම්මායි අප්පයි ඇවිල්ලා
එයාලා මේ ගෙදර හිටියට වැඩක් නැ
මොකද ගෙදර මුලු පාලනේම තියෙන්නේ
හ්යුන්ගෙ අතේ නිසා 🙂
ඒකෙන් මේ ටේටේ ට තමා අවාසි 🙂
මං ගිහින් සැටියේ ඉදගත්තා
මං දැක්කා ඔම්මායි අප්පයි මං දිහා බලනවා
ඒත් මං දැක්කෙ නැ වගේ හිටියා
මට දුකයි
මටත් ඕන එයාලා එක්ක කතා කරන්න
ඒත් මට බයයි 🙂
ඒ නිසා එයාලම හිත හැදිලා මට කතා කරනකන් ඉන්නවා
මං ටිකක් වෙලා සැටියේ ඉදගෙන ඉදලා
ටීවී එක ඔන් කරගත්තා
ටික වෙලාවකින්
මට හ්යුන්ගේ බයික් එකේ සද්දේ ඇහුනා
මං ටීවී එකත් ඕෆ් කරලා
සැටියෙන් නැගිටලා
කාමරේට යන්න පඩිපෙල ගාවට යද්දිම
හ්යුන් මට කතා කලා
🐨:ටේ
🐯;හ්යුන්
🐨:මට පොඩ්ඩක් කතා කරන්න ඕන
🐯:හ්ම්ම්
🐨:මේකයි..මට තමුන්ගෙ ආදර සම්බන්දේ කඩන්න කොහොමටත් ඕන නැ.හැබැයි තමුසේ ඒලෙවල් එක්සෑම් එක ලියනකන් මේ සම්බන්දේ නවත්තන්න ඕන..ඒ වගේම හොද රිසාල්ට් එකකුත් අරන් පෙන්නන්න ඕන..අන්න එදාට ඔයාට ඔයා ආදරේ කරන කෙනා ගාවට යන්න අවසර ලැබේවී.එතකන් මට අහුවෙන්න එපා තමුන් අරූ එක්ක බස් එකේ හුරතල් වෙලා...කියපු දේ තේරුනානේ
🐯:ඇ..හ්......ඔ...ඔව් හ්යුන්
හ්යුන් අද නැගිටපු පැත්තවත් මාරු වෙලාද
දෙයියනේ ඒ කියන්නෙ හ්යුන් මේ සම්බන්දෙට අකමැති නෑ
අම්මොහ් මට දැනෙන සතුට
හුවෑ ......හුවෑ...... හුවෑ
මේ ගැන ඉක්මනට ජන්කුක් හ්යුන්ට කියන්න ඕන
ඒත් කොහොමද කියන්නේ
ම්ම්ම්..කොහොමහරි කියන්න බලමුකො
මට දැනුන සතුටට මං ගිහින් හ්යුන්ව බදාගත්තා
ජීවීතේ පලවෙනි වතාවට මං හ්යුන්ව බදාගත්තේ 🥺
හ්යුනුත් මාව බදාගත්තා
මට සතුටට කදුලුත් එනවා
මේකනම් ඇත්තටම පුදුමයක්
හ්යුන් මගෙන් ඈත්වෙලා
මගේ කම්මුලක් අල්ලන්
මං දිහා බලන් ඉදලා මට ආයෙත් කතා කලා
🐨:ටේ
🐯:.....................
🐨:හ්යුන්ට සමාවෙන්න පැටියෝ
🐯:හ්යු..න්..
🐨:මං ඔයාට සැර වැඩි උනා. හ්යුන්ට සමාවෙන්න.උබට ගැහුවම උබ අඩනවටත් වඩා දහස් ගුණයකින් මං හිතින් අඩනවා බං ...මං ගැහුවේ උබව හදාගන්න මිසක් තරහකට නෙවේ බං ......උබට නොකීවට මේ හ්යුන් උබට ගොඩක් ආදරෙයි .....
🐯:මාත් හ්යුන්ට ගොඩක් ආදරෙයි
මං ආයෙත් හ්යුන්ව බදාගත්තා
ඔම්මයි අප්පායිත් ඇවිල්ලා අපි දෙන්නව බදාගත්තා
මට එකපාරටම මතක් උනේ ඉස්කෝලේ ගැන
මං හ්යුන්ගෙන් ඈත් වෙලා එයාට කතා කලා
🐯:හ්යුන්
🐨:කියන්න ටේ
🐯:මට ස්කූල් යන්න පුලුවන් ද හෙට ඉදන්
🐨:ම්ම්..ඔව් පුලුවන් හැබැයි බස් එකේ නාඩගම් නටලා අහුවෙන්න එපා
🐯:හරි හ්යුන් තැන්කූ
මං හ්යුන්ට උම්මා එකකුත් දීලා
හෙට ඉස්කෝලේ යන්න තියන නිසා
මං කාමරේට ගියා
ගිහින් ස්කූල් යන්න පොතුත් ලෑස්ති කරලා
යුනිෆෝම් එකත් හොයලා තියලා
අද දවසේ උන දේවල් ගැන හිත හිත
ඇදට පැන්නා නිදාගන්න
ජන්කුක් හ්යුන් මං එනවෝ
....................................................................
ගුඩ්නයිට් බූත පැටව්නේ
හෙට උදේට දිග එපියක් දෙන්නම්
මේක සිම්පල් විදිහට ඉවර කරන්න හිතන් ඉන්නේ මං බාල්දි නැතුව.....
කතාව තව එපි හතරකින් වගේ ඉවර වෙයි
🥺💗👈