chapter 03💓

135 27 5
                                    

"පරිස්සම් වෙන්න උගෙන්"

_____________________________________

ජන්ගුක්යි ජිමිනුයි ලොකුවටම කතාවට වැටිලා ඉද්දියි මුලු කැබින් එකේම එකපාරට ලයිට් ගියේ ජන්ගුක් ගැස්සිලා යද්දි

"මොකද වුනේ ජිමින් හියුන්ග්"

ජන්ගුක් බය වෙලා වගේ ගිහින් ජිමින්ගේ පිටිපස්සෙන් හැංගෙද්දි ජිමින් වුනත් බයෙන් බයෙන් පිටිපස්සට ගියා

"මං දන්නේ නෑ ජන්ගුක්... දැන්නම් මට බයත් හිතෙනවා"

ජිමින් කියද්දි එකපාරටම ජන්ගුක් ලගින් එලියක් පත්තු වුනේ ජන්ගුක් මුලු කැබින් එකම දෙදරන්න කෑගහද්දි

"උඹ කවුද එන්න එපා මගේ ලගට "

ජන්ගුක් මහ හයියෙන් කෑගහන ගමන් තමන්ගේ එහාපැත්තේ තිබුනු පෑන ඉස්සරහට දික්කරේ මුලු කැබින් එකම නිශ්ශබ්ද තාවකින් පෙලිලා යද්දි

"Surprise!!!!! "

මුලු කැබින් එකෙන්ම මහ ඝෝශාවක් සමගම ලයිට්ස් ඔන් වුනේ ජන්ගුක් වුනත් ඩිම් වෙලා වගේ එ් කට්ටිය දිහා බලද්දි

"ජන්ගුක් නිවන්න!! "

තමන්ගේ කන ලගින්ම අාව සද්දෙ හින්දා මෙච්චර වෙලා බයෙන් වගේ කේක් එක දිහා බලන් හිටපු ජන්ගුක් තමන්ගේ එහාපැත්තේ හිටපු ජිමින් දිහා බැලුවා

'පිබපාාාන්!!! '

ජිමින් ජන්ගුක් එක්ක හිතෙන් සම්බන්ධ වාලා කෑගහද්දි ජන්ගුක් ඉක්මනට කේක් එකේ ඉටිපන්දම නිමුවා

"Congratulations my bokkkaaa"

මහ හයියෙන් කෑගහන ගමන් ජෙනී ජන්ගුක්ගේ අැගට කඩාගෙන පනිද්දා ජන්ගුක් ලාවට හිනාවුනා..
එයා දන්නවා මොකද්ද මේ කට්ටියට වෙලා තියෙන්නේ කියලා. ජන්ගුක් මිස්ටර් කිම්ලගේ ගෙදර වැඩට යන හින්දා තමයි ජන්ගුක්ට මෙච්චර සැලකුම්

"එහාට වෙයන් මගේ බොක්කගෙන් කිම් ජෙනී "

ජෙනීව ජන්ගුක්ගේ අැගෙන් අැයින් කරපු
හියුන්ගජින් ජන්ගුක්ගේ අැගට පැන්නේ ජිමින් ජන්ගුක්ව අල්ලගද්දි ජිමින් අල්ලග්තතේ නැත්තන් කොල්ලා බිම

му нανєηℓу αηgℓє💞 _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now