4 years later
Taehyung pov
මං උදේම ලෑස්ති උනේ යුනිවර්සිටි යන්න
මට දැන් අවුරුදු 22ක්
හරියටම මීට අවුරුදු 4ට කලින් මගෙ ජන්කුක් හ්‍යුන්ගේ වයස 🙂
මං ඉක්මනට ඇදගෙන පහලට ආවා
එනකොට හ්‍යුන් ඉන්නවා
එයාගේ ආදරනීය හස්බන්ඩාගෙන් බැනුම් අහ අහ 😂
අදත් මොනාහරි කඩන්න ඇති අපේ හ්‍යුන්
අවුරුදු 4කට කලින් මේ ගෙදර පාලනෙ අපේ හ්‍යුන්ගෙ අතේ තිබුනට
දැන් මේ ගෙදර පාලනය කරන්නේ
අපේ හ්‍යුන්ගෙ ආදරනීය හස්බන්ඩ්
උන ජියෝන් ජින් 😂🥲
මං පහලට ගිහින් ජින් හ්‍යුන් ගාවට ගියා
🐯:හ්‍යුන්
🐷:ඇයි බෙයා
🐯:හ්‍යුන් මගෙ මිල්ක්ශේක් එක
🐷:ෆ්‍රිජ් එකේ ඇති පැටියෝ බොන්න ගිහින්
🐯:හරි හ්‍යුන්
මං ෆ්‍රිජ් එකෙන් මිල්ක්ශේක් එකත් අරන් බීලා
ජින් හ්‍යුන්ටත් බායි කියලා අපේ හ්‍යුන්ටත් බායි කියලා
බස් ස්ටෑන්ඩ් එකට දුවන් ගියා 🙂
දැන් එතන්ට දුවන් ගියාට වැඩක් නැ
වෙනදා වගේ මගෙ ජන්කුක් හ්‍යුන් එතන්ට එන්නේ නෑ 🙂
බස් එක එනකන් මං පාරේ තිබුන කනුවකට හේත්තු උනා
මගෙ මතකෙ ඇදිලා ගියේ
මීට අවුරුදු හතරකට කලින්
හරියට එදා මට හ්‍යුන් ආපහු ඉස්කෝලේ යන්න අවසර දුන්න දවසට
4 year ago
Taehyung pov
එදා මං උදේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා
දිව්වා බස් ස්ටැන්ඩ් එකට
යනකොට ජන්කුක් හ්‍යුන්
බස් ස්ටෑන්ඩ් එකේ
හැබැයි එයා තනියම නෙවෙයි හිටියේ
තවත් පිරිමි කෙනෙක් එක්ක
මං ඉක්මනට දුවලා ගියා හ්‍යුන් ගාවට