ʅσʋҽ σϝ ƚɯιɳʂ🌼
🌼Kim Soohi & Kim yoohi
🌼මේ දෙන්නා twinsla
🌼යූහි අහිංසක ගතිගුණ තියෙන කෙනෙක්..ඒත් සූහි ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්..
🌼තව විස්තර කතාවෙදි කියන්නම්..
🌼Kim seokjin
🌼යූහිගෙයි සූහිගෙයි ලොකු ඔප්පා.
🌼Kim namjoon
🌼යූහිගෙයි සූහිගෙයි දෙවනි ඔප්පා.
YOU ARE READING
LOVE OF TWINS || JJK || SINHALA ᴼᴺᴳᴼᴵᴺᴳ
Fanfiction"කූකි ඔයාවත් අනේ ප්ලීස්..." "ඔයාගෙ හොද මූන බොරුවක් නේද යූහි...තමන්ගෙ සහෝදරීටම එහෙම දෙයක් කරන්න තරම් තමුන් පහත් වෙලා...අද ඉදලා අපි දෙන්නා අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා මතක තියාගන්නවා...මගෙ යාලුවා මැරුනා කියලා මන් හිතාගන්නම්.." "අනේ කූකී..." "ඇයි ඔන්න...