thirteen

1.3K 304 35
                                    

"EXPLAIN!"

"බේබි කාම් ඩවුන් ප්ලීස්" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ඇස් රෝල් කරලා, අහක බලාගත්තා... ටේහ්‍යොන්ග් යටිතොල හපන ගමන් ඉනට අත්දෙක තියාගෙන ජන්කුක් ලග හිට ගත්තා... ජන්කුක් වේගෙන් ඇස් පිල්ලම් ගහන ගමන් කකුල හෙල්ලුවා... විනාඩි 10ක් විතර දෙන්නම එහෙම හිටියා...

"ඇයි වචන හිර වෙලාද?" ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා ඔරවලා බැලුවා... ටේහ්‍යොන්ග් යටිතොල ඇගිලි දෙකකින් මිරිකුවා... "නෑ මට පුලුවන් පැහැදිලි කරන්න"

"මාත් කියන්නේ පැහැදිලි කරන්න කියලා තමයි, මිස්ට කිම්"

"ඔහ් කමෝන් කූ, මට ටේහ්‍යොන්ග් කියලා කතා කරන්න" ජන්කුක් ආයේ ඇස් රෝල් කරා... ජන්කුක් ඒක කරනකොට එච්චර කියුට් ඇයි? ටේහ්‍යොන්ග් ඒකත් හිතුවා... "ඔයාට කතා කරන විදිය දැන් වැදගත් නෑ, මට ආදරෙයි කිය කිය පස්සෙන් එන මහා ලොකු බිස්නස්මන් මොකද්ද කෙල්ලෙක් එක්ක මෙතන කරේ"

"කූ, කාම් ඩවුන්" ජන්කුක්ට තරහා ගියා... ජන්කුක් යන්න නැගිට්ටා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා... "ඕකේ ඕකේ, ඉදගන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ආයේ ඉන්දුවා... ජන්කුක් කකුලක් උඩ කකුලක් දාගෙන කුයීන් වගේ ඔලුව කෙලින් කරගෙන ටේහ්‍යොන්ග් දිහා බැලුවා... "විනාඩි 2 දෙ-"

"ඒ මගේ කසින් කෙනෙක්, අයි මීන් මගේ මම්ගේ, නංගිගේ දුව" ජන්කුක් ඇස් හීනී කරා... "ඇයි එයාව කිස් කරේ"

"ම්-මොකද්ද? මම යුමීව කිස් කරා?" ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන ඇහුවා... "ඔව් මම දැක්කා, මට බොරු කරන්න එපා මිස්ට කිම්" ජන්කුක් ටිකක් සද්දෙන් කිව්වා... ටේහ්‍යොන්ග් බොරු කරත්, ජන්කුක්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අයි මීන් ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගැන වැඩක් නෑ... එහෙමනේ?

"ඔහ් ගෝඩ් කූ, ඔයා වැරදියට ඒක දැකලා තියෙන්නේ" ටේහ්‍යොන්ග් කලබලෙන් කතා කරා... "අහ්හ්? දැන් කියන්න හදන්නේ මගේ ඇස් වල ලෙඩක් කියලද?" ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලාගෙන හිටියා... කවදා ඉදන්ද ජන්කුක් මේ තරම් එකට එක කියන්න ගත්තේ, කොහොමහරි ජන්කුක් ෆකින් කියුට්, ටේහ්‍යොන්ග්ගේ පපුව සීතල වුනා...

what happen to the NERDY ||vkook||Tempat cerita menjadi hidup. Temukan sekarang