අන්තිම පීරියඩ් දෙක ෆ්‍රී දවසෙ මහන්සිය ගෙවාගන්න සිංදුවක් කියලා පොඩි ආතල් එකක් අරගත්තා.. ගාථා කියලා පෝළිමට පැනගෙන ගේට්ටුව ළගට යනකොට ජන්කුක් ඉන්නවා පොඩි එකෙක් අල්ලගෙන.. ඌ ප්‍රිෆෙක්ට් කෙනෙක්.. හොබ්බයි, යුන්ගියයිත් ඉන්නවා.. මාව දැක්කා හරිනේ අමාරුව.. මං දැකලත් ශේප් එකේ බිම බලාගෙනම එළියට ගියා.. අද අයියා නෑ වගේ..
ජිමිනත් එක්ක බස් එකේ නැගලා ගෙදරට ආවා.. ආව ගමන් බෑග් එකත් සෝෆා එකට දාලා කෙලින්ම කුස්සියට.. කන්න කෑමත් ෆ්‍රිජ් එකෙන් අරගෙන රත් වෙන්න දාලා උඩ කාමරේට.. නාගෙන ඇදුමක් දාගෙන ආයෙමත් පහළට ඇවිල්ලා ලොකු බත් එකකුත් බෙදාගෙන ඒකත් කාලා බෑග් එකත් අරගෙන ආයෙමත් උඩට...
කරන්න වැඩකුත් නැති එකේ ගත්තා ජිමිනට කෝල් එකක්..
Calling
Soulmate Chimney 💛" හෙලෝ ජිමිනා උබ ගෙදර ආවද.."
" ඔව් බං මේ ආවා විතරයි.."
" මේහ් මං හවසට යමුද පොඩි රවුමක් දාලා එන්න.. කම්මැලි බං.."
" ආහ් හරි ටේයා.. මං මැසේජ්
එකක් දාන්නම් අහලා.."" හරි එහෙනම් අනිවා දාන්න හොදේ.."
" හරි හරි..
Call end
ජිමිනට කිව්ව සැනින් ඌ ඔම්මගෙන් අහලා මැසේජ් එකක් දාලා තිබ්බා එන්න පුලුවන් කියලා..
Msg From Soulmate Chimney💛
ටේයා ලෑස්ති වෙලා ඉදාම් ඔම්මා යන්න කිව්වා..උගෙ මැසේජ් එකත් සීන් කරලා ගත්තා අයියට කෝල් එකක්..
Calling
Zombie Hyung 🤺💕" හෙලෝ චූටි කියන්න.. ගෙදර ආවද.. "
" ඔව් අයියේ.. මං ඔයාට ගත්තෙ
මායි ජිමිනයි අද හවසට
පොඩ්ඩක් ඇවිදලා එන්නද
අහන්න.. යන්නද.."" ගොඩක් රෑ වෙන්නෙ නැතුව ඉක්මනට ගිහින් එන්න එහෙනම්.."
" හරි අයියා තෑන්කූ.. ඔයා කෑවද.."
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...