" ටේයා මුං ටික මොකක්ද මෙතන කරන්නේ ආඅ තමුසෙ දන්නවද මෙයාලා එනවයි කියලා.."
ටේහ්‍යුන් ටේබල් එකෙන් ඉදගත්ත ගමන් ජිමින්ගෙ ප්‍රශ්නෙ උනේ ඕක..
" මං දන්නෙත් නෑ ඕයි. මට වැඩක් නෑ වැඩක්ම නෑආඅ දැන් කටවහන් කාපිය.."
මේක ඇහුණ ජන්කුක් කියාපි,
" ඇයි බබා ඔයාගෙ කොට යාළුවා මොකෝ කියන්නේ. අපි මෙතන ඉන්නවට කැමති නෑලුද.."
" කව්ද යකෝ කොටා අනික ඇයි තමුසෙ ටේට බබා කියන්නෙ උබ උගෙ කොල්ලා නෙවෙයි නේ.."
" අම්මට සිරී.....යුන්ගියා උබෙ කොල්ලගෙ කට වැඩී වගේ නේහ්.."
" මේ ජන්කුක් ආවනම් කටපියාගෙන කාලා යනවද මෙතන විකාර නොකියා.."
" මං කිව්වනෙ ගුණපාල අද මේක වෙනවයි කියලා.."
" අඩෝ සිරාවටම ඈහ් උබට මාර මොලයක් නෙ තියෙන්නේ.."
හොබ්බා කිව්වා වගේම අද ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා එකම තැනදි හම්බුනා.. ඒත් මුං ආව වෙලේ ඉදන් රණ්ඩු වෙනවනෙ කිසිම මෙව්වා එකක් නෑ සැක්..
After 1 hour later
පස් දෙනාම කාලා බීලා ඉවර වෙලා ටේමින් දෙන්න නම් ජන්කුක්ලට නොකියම ඉක්මනට ගෙදර ගියා.. මොකද එයාලා දැනටමත් පරක්කුයි..
" මේ ජිමින් උබට තනියම යන්න පුළුවන්ද නැත්නම් අද අපේ ගෙදර ඉමුද.."
" මං දෙවනි අදහසට කැමති.."
" එහෙනම් ඔම්මා ඇන්ටිට කියහන්.."
" හ්ම්ම්.."
පැය භාගෙකට පස්සෙ ටේහ්‍යුන්ගේ ගෙදර ආව ජිමින් දුවගෙන ගිහින් ටේහ්‍යුන්ගේ කාමරේ ඇදට පැන්නෙ ගෙම්බා පොලවෙ ගැහුවා වගේ..
" නෙදකින් ඕයි තෝ නම් ගෙම්බා.. ගිහින් ඇගහෝදන් වරෙන් තොගෙ දාඩිය මගෙ ඇදේ බල්ලෝ.."
" ග්‍රර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ෆ්හූඌඌහ්.....
ග්‍රර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ෆ්හූඌඌඋ..
ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ෆ්හූඌඌඋ..
ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ෆ්හූඌඌඋ..
ග්‍රර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ෆ්හූඌඌඋ.."
YOU ARE READING
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...