" එවුන්හී මේ දොර අරින්න.. මං අවා..."කෙල්ලගෙන් කිසි සද්දයක් නෑ. කොල්ලා කොච්චර දොරට ගැහුවාත් කෙල්ල නෙවෙයි දොර ඇරියෙ... බලන් ඉදලා බැරිම තැන කොල් කලා...
📱" යේබොස්සයො එවුන්හි... ඔයා මොකද කරන්නෙ මේ දොර අරින්නකො."
📲 " පොඩ්ඩක් ඉන්න."
කෙල්ල දොර ඇරියෙ එහෙම කියලා විනාඩි 5කටත් පස්සෙ... වෙන කෙල්ලෙක් නම් මෙහෙමද තමන්ගෙ හස්බන්ඩ් ගෙදර එනකොට තේ එකක් එහෙම හදන් බලන් ඉන්නවා...
" මොකද කලේ... ඇයි මං කතා කාරනවා ඇහුනෙ නැද්ද..."
" සොරි මං සිංදු අහා, අහා හිටියෙ..."
ජන්ග් එවුන්හි දැන් කිම් එවුන්හි තාම අවුරුදු 23 ක පුංචි කෙල්ලෙක්... දෙමාපියන්ගෙ බලකිරිමට proposal marriage එකකින් මැරි කරලා ඉන්නවා... දෙමාපියන්ගෙ කිමට පිටින් යන්නෙ නැතුව ඔවුන්ගේ කිමට අවනත වුන කෙල්ලෙක්...
කිම් නම්ජූන් එවුන්හිට කොච්චර ආදරේ කරත් කෙල්ලගෙන් නම් එයාට ආදරයක් ලැබුනෙම නෑ. ආශ්රය නොකර මැරි කරේ දෙමාපියන්ගෙ කිමට වුනත් වයිෆ් කෙනෙක්ගෙන් හස්බන්ඩ්ට ඉටු විය යුතුකම් වගකීමක් කිසිදෙයක් එවුන්හිගෙන් නම්ජූන්ට ලැබුනෙ නෑ එත් කොල්ලා කෙල්ලට තිබ්බ ආදරේ දශමෙකින්වත් අඩු කලෙත් නෑ... කොල්ලා කොච්චර අදරෙන් කෙල්ල දිහා බැලුවාත් කෙල්ල නෙවෙයි වැරදිලාවත් කොල්ලා දිහා බැලුවේ...
'ඇයි එවුන්හි මට මෙහෙම කරන්නෙ මගෙන් ඔයාට මොකක්ද වුන වැරද්ද...'
නම්ජූන් දුකින් කල්පනා කරේ කෙල්ලගෙ මේ හැසිරිම දිහා බලාගෙන...
" ඔයාට පුළුවන් නම් මට තේ එකක් හදලා ගෙනවාද... හරිම මහන්සි බබා."
" හ්ම්ම්." කෙල්ල කතා කලේ ඔච්චරයි...
ඇත්තටම නම්ජූන් ගොඩාක් එවුන්හිට ආදරේ කරනවා එත් එවුන්හිට එක තෙරෙන්නෙ නෑ...
❣❣❣❣❣❣❣❣❣❣
මාස_හයකට_පෙර
" අනෙ ඔම්මා මට දැන්ම මැරි කරන්න බැහැ."
" එවුන්හි මන් කියන දෙ පොඩ්ඩක් අහන්න දරුවො අපි ඔයාට නරකක් කරන්නෙ නෑ මේ අප්පාගෙ හොදම යළුවාගෙ පුතා. හරිම ගුණයහාපත් දරුවා එ නිසා ඔයා මෙකට කැමති වෙන්න දූ... එ ලමයාගෙ කියන්න කිසිම වරදක් නැහැ..."
YOU ARE READING
I'M SORRY || KNJ || ONESHOT || COMPLETE
Fanfictionනැ නැ මං මං ගොඩක් වැරදි. මෙච්චර මට ආදරේ කරපු කෙනාව මං තෙරුම් ගත්තෙ නෑ.I'm sorry... Cover Credit Goes To :- Kim_JK_99