" මැණික අපි දෙන්නා කොහෙහරි යමු..."
" ම්ම්..කොහෙද... මගෙ කූට මාව එක්කං යන්න ඕනි..."
ටේ වගේ ම ජංකුක් කාර් එකට ඇවිත් වාඩි වුනහම ජංකුක් ටේව තමන් ලගට ඇදලා ගන්න ගමන් ටේගෙ කන ගාව මිමිණුවෙ රහසින් වගේ ම උමතු වුන හඩකින්.
" ඕහ්.. කූ බලාගෙන අනේ... කවුරුත් දකී.."
ජංකුක් ටේව තමන්ගෙ උකුලට අරගෙන ටේව අත් දෙකෙන් ම තද කරලා බදාගෙන ටේගෙ බෙල්ලෙ නහය අතුල්ලන්න ගත්තෙ ඒ සුවද විදින ගමන්. ටේත් තමන්ගෙ හීනි දිග ඇගිලි ජංකුක්ගෙ කොණ්ඩෙ ඇතුලෙන් යැව්වෙ දැනටමත් ජංකුක්ගෙන් ලැබෙන පහසට ඇස් පියාගන්න ගමන් තොලුත් දත්වලට තද කරගෙන.
" කූහ්හ්... ම්ම්ම්හ්..."
ටේගෙ කොට ඩෙනිම් ශෝර්ට් එක පිටිපස්සෙ ඇතුලට අත දා ගත්ත ජංකුක් ඒක අත් දෙකෙන් ම මිරිකන්න ගත්තෙ ටේගෙ පිය විලා තියන ඇස් දිහාත් ඒ කිරිපාට දත්වලට තද වුන තොල් දිහාත් බලන ගමන්.
" බේබි... "
" ම්හ්ම්ම්ම්.."
" අපි අද ගොඩක් දුර යං... ඔයා ඔහොම ඉද්දි ඔයාගෙ කූට දරාගන්න ගොඩක් අමාරුයි.."
" කූ... මටත් ඕනි... මගෙ කූ එක්ක ගොඩක් ගොඩක් දුර යන්න..."
ටේව තමන්ගෙ උකුලෙන් පැසෙන්ජර් ශීට් එකෙ වාඩි කරවපු ජංකුක් කාර් එක ස්ටාර්ට් කරගෙන යන්න පටන්ගත්තෙ යන තැනක් ගැනවත් නොහිතා.
හවස පහ විතර වෙද්දි මනුස්ස පුලුටක් පේන මානෙකවත් නැති පාලු හරියකින් ජංකුක් වාහනේ නැවැත්තුවේ ටේ පුදුමයෙන් වටපිටාව බලාගෙන ඉද්දි.
" කූ කොහෙද මේ...."
" මං දන්නෙත් නැ මැණික .. මට ඔයාව අද නොසෑහෙන්න විදින්න ඕනි නිසා මෙහෙට එක්ක ආවෙ..."
" කූහ් ....බය නැද්ද..."
" මං ඉද්දි ඇයි මගෙ මැණික බය... ම්ම්ම්.."
ටේ ජංකුක්ගෙ අස්සට තුරුලු වුනහම ජංකුක් ආපිට ටේව බදාගත්තෙ ඒ සිනිදු කම්මුල්වල තමන්ගෙ රලු තොල් තද කරන ගමන්.
" මැණික තවත් නං බැ...."
" මටත්... ම්ම්..."
ජංකුක් ඒ මොහොතෙම පහත් වෙලා ටේගෙ තොල් අල්ලගත්තෙ හරි හදිස්සියෙන්. ටේත් ඒ ගමන් න ජංකුක්ගෙ තොල් ආපස්සට කිස් කරන්න ගත්තේ ජංකුක්ගෙ බෙල්ල වටේ අත් දෙක ඔතා ගන්න ගමන්.
" හ්ම්ම්ම්... මැණික..."
ජංකුක් මුමුණද්දි ටේ ජංකුක්ගෙ උකුලට ආවෙ ඒ කිස් එකෙන් පොඩ්ඩක්වත් ඈත් නොවී.
ටේ ජංකුක් ඉන්න කාර් එක් එහාට මෙහාට පැද්දෙද්දි ඒ දෙන්නගෙ තනිය මකන්න වගේ හිටිය අවට රූස්ස ගස් එක පැත්තකට නැලවෙමින් හිටියා. හුලගත් එහෙන් මෙහෙන් එබිකම් කලේ අදින් පස්සෙ ඉස්සරහ ගොඩක් සුබ වෙයි කියන එක නොකිය කියන ගමන්.
ටේගෙ අත් හදිස්සියෙන් හදිස්සියෙන් ජංකුක්ගෙ මස් ගොබ පිරුනු අත් තමන්ගෙ අත් දෙකෙන් ම අල්ලන් තද කරන ගමන් ඉද්දි. ජංකුක් හිමින් හිමින් ටේගෙ ඇදුන් එකින් එක අයින් කලේ ටේගෙ තොල්වල මෙච්චර වෙලා ම එල්ලිලා හිටපු තමන්ගෙ තොල් ටේගෙ සියුම් බෙල්ල දිහාට ගේන ගමන්.
ජංකුක් තමන්ගෙ බෙල්ල ඒ තොල් තියලා සලකුණු කරද්දි ටේ එයාගෙ ඇගිලිවලින් ජංකුක්ගෙ කොණ්ඩෙ තද කරලා අල්ලගත්තා.
" බබ්... ඔයා ලෑස්තිද... අද කූගෙ වෙන්න..."
ටේගෙ බෙල්ලෙන් තමන්ගෙ තොල් අහකට ගත්ත ජංකුක් ටේගෙ ක්‍රොප් ටොප් එක ඇතුලින් අත යැව්වෙ ඒ හීනි ඉනත් අත ගාන ගමන්.. අවසානෙ ජංකුක්ගෙ ඇගිලි නතර වුනේ ටේගෙ ඉවසීම නැති වෙලාම යන ටේගෙ සියුම්ම තැන් දෙකක.
" ආහ්... ක්...කූහ්... ප්ලීස්ස්ස්ස්..ම්ඝ්..."
" වට් ඩූ යූ වෝන්ට් බේබ්..."
ජංකුක් සෙල්ලක්කාර විදිහට ටේව තමන්ට තද කරගත්තෙ ටේ නිසාම මේ වෙද්දිත් පණ ගහලා තියන එයාගෙ සමාජිකයව ටේට දැනෙන්න දීලා.
" කූ... ප්ලීස් මාව .. ඔ... ඔයාගෙ කරගන්න..."
" ඕකේ.... ඩෝන්ට් චේන්ජ් යුව වර්ඩ්ස්...බේබ්.... ඉවන් ඉෆ් යූ ටෙල් මී ටු ස්ටොප්... අයි විල් නෙවර් ස්ටොප්.. ගොට් ඉට්... බේබ්... "
" යෙස්... කූ..."
ටේගෙ අවසරය ලැබෙනවත් එක්කම ටේව පිටිපස්සෙ ශීට් එකට යවපු ජංකුක් ඉක්මනින් ටේ ඉස්සරහ ම අන්ඩ්‍රස් වුනේ ටේ ලැජ්ජාවෙන් බිම බලාගද්දි.
" බේබ්... ඩෝන්ට් ශයි... ලුක් ඇට් යුවර් ඩැඩී... ඔයාට මතකද ඔයා කිව්වා මං පොඩී කියලා..."
ජංකුක් සමච්චලේට හිනා වෙලා කියද්දි ටේ දැනගත්‍තා අද එයාට යන්න වෙන්නෙ රෝද පුටුවකින් ම තමා කියලා
____________________
මේක හරි නැ..බට් සොරි ගායිස්... ❤