ආදරේට වර්ණය බලපානවද ?
ආදරේට උස බලපානවද?
ආදරේට භාෂාව බලපානවද?
ආදරේට වයස බලපානවද?
ඒ එකක්වත් කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනකොට බලපාන්නැත්තම් ඇයි කොල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනකොට විවිදාකාර ප්‍රශ්න බලපාන්නෙ ඇයි ????
හරබොජි මට ඔයාගෙ කතාව කියන්නකො.අනේ බං කොල්ලො උබට මොකටද අතීතෙ සිද්ධ වෙච්ච එව්වා .
මේ පොතේ ඉන්න චරිතෙ ගැන මට දැන ගන්න ඕනා .ඔයා පන වගේ ආදරේ කරපු කෙනාව ඇයි ඔයා අතෑරලා දැම්මෙ
උබට කොහෙන්ද ඔය පොත හම්බුනෙ අනික කවුරු ගැනද ඔය අහන්නෙ
හරබොජිගෙ එකම ආදරේ ජියෝන් ජන්ග්කුක් ගැන
හ්ම්ම්. උබට ඔය පොත හම්බුන නිසයි මම මේ පරණ මතක හාර අවුස්සන්නෙ
අවුරුදු හැත්තෑව වියේ පසුවන කිම් තේයුන් තම මුණුබුරාගෙ ආයාචනයකට අවුරුදු පනහක පමණ අතීතයට යන්න ලෑස්තියි... මේ මගේ කතාව,
කිම් තේයුන්
හැමෝම දන්නෙ v කියලා
වයස 17යි
Sport leader
ඉස්කෝලෙ ඩිපියුටි
කොමස් 12 c2
Cold personality එකක් තියෙන,දරුණු, කේන්ති ගන්න ,යාලුවො ලග විතරක් හිනා වෙන මනුස්සයෙක්
YOU ARE READING
මගේ ලිලී මල
Fanfiction*යම් කොටස් සැබෑ ජීවිතයෙන් උපුටා ගත් අතර තවත් සමහර කොටස් මනංකල්පිත වේ* fan fiction start day: 2023/07/14 end: