Kthw hriyt ynne lm nivsen pita . Ekt thv chp tikak gth vei .corry 🥹
Jk pov
හ්‍යුන්ගිත් ස්කූල් ගිහින් . ඒත් මායි , සූබිනුඉ , බෝම්ග්‍යුයි , ජේවොනුයි තියා ගත්තා . හුම්.. අද අපිව බලන්න කට්ටියක් එනෝලු . එයාලා අපෙන් කාරු හරි අරන් යාවි ලු . අනේ මට හ්‍යුන්ගිව දාලා යන්න බෑ
කුකී තමන්ටම කියා ගත්තා . ඔව් ඉතින් කාත් කවුරුත් නැති වෙලේ එයාට හම්බ උන ටේව කොහොම දාලා යන්නද .
"කුකී එන්න අපිට කතා කලා" සූබින් කියන ලමයා කුකීගේ අතින් අල්ලගෙන කිව්වා
"අනේ තූබිනා ආන්නකෝ . මට යන්න ඕනේ නෑ "
"ඒත් කුකී මෙහෙ ඉන්නවට වඩා හොදයි නේ"
"ඒත් තූබින් . මාව ගෙනියන්නේ නෑ කියන්නේ උයාලට අවස්තාව එනවනේ . "
"ඒත් කූක්" ටිකක් පුදුම වෙලා සූබින් කුකී දිහා බැලුවත් කුකීගේ එවිල් ස්මයිල් එක එයාව තවත් බය කරා ..
:
:
:
"ලමයි . මේ ඉන්නේ වොල් දෙයොන්ග් නෝනයි මහත්තයයි . කෝ අන්‍යොන්ග් කියන්න" ලමා නිවාසේ බාර මැඩම් කිව්වා
වෙලාව හරි උනත් සූබින් තවම නෑ . ඒත් කුකී හිටියා . වොල් දෙයොන්ග් නෝනයි මහත්තයයි මැඩම් දිහා බැලුවේ එලියට යන්න අපි තෝරගන්නම් වගේ ලූක් එක්කින්.
කියන්න සතුටුඉ මෙයාලගේ හිත ගියේ කුකීට ඉතින් කුකී දිහාවට එයාලා ආවා .
"අනේ බබූ . ඔයාගේ නම මොකක්ද " කුකීගේ උස මට්ටමට නැවුන වොල් මහත්මිය ඇහුවා ...
ඒත් කුකී බෙල්ල පැත්තට නවලා අමුතුවට හිනා උනා . ඒත් එක්කම බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක්කුත් ගියේ හරියට හොල්මන් කතා වල වගේ . ඒත් එක්කම කුකී අඩිය දෙක ඉස්සරහට ආවේ අර හිනාව මූනේ තියාගෙන . මේ අතරේ තමා සූබින් ආවේ .
"ජ ජ ජගියා . අර බබා හොදයි නේද . අපි ඒ පැත්තට යමු" වොල් මහත්මිය තමගේ ජගියගෙත් අතෙන් ඇදන් සූබින් ගේ පැත්තට ගියා
තේරෙනවා ඇති නේ එවිල් කූකිගේ ප්ලෑන් එක . ඔව් ඔව් කුකී සූබින්ට චොකලට් එකක් දුන්නා මේ වැඩේ කරනවට . අපි සූබින්ට නොකියා ඉම්මු ඒක සතියට කලින් නැති උන එයාගෙම චොකලට් එක කියලා. එහෙම බැලුවම හරි දගයෙක් නේද කුකී
එක පාරක් වොල් පවුල කුකී දිහා ආපහු හැරිලා බැලුවා . ඒත් කුකී ආයෙමත් අමුතු හිනාව දැම්මේ වොල් යුවල තඩි කෙල ගුලියක් ගිලිද්දි .
අන්න ඒ විදිහට තමයි සූබින් ට ගෙදරක් හම්බ උනේ .
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...