10

106 22 6
                                    

@hospital 



මට ටේහිව බලන්න යන්න බයයි .එයාට තේරෙයිද මම එයාගේ ඔප්පා නෙවෙයි කියලා . 



ඕන එකක් වෙන්න කියලා මන් ඇතුලට ගියා . ඩොක්ටර් එයාව චෙක් කරලා යන්න ගිහින් . ඒත් එයාව තව දවස් දෙක තුනක් තියා ගන්නවලු



අනේ මේ දේවල් වෙනවා ඉක්මන් වැඩී . මට හිත හදාගන්නවත් වෙලාවක් නෑ . 



"ඔ ඔප්පා මේ ඔයාද " ටේහි ඇහුවා . එයාගේ ඇස් වලට ලෝකේ පේන්නේ නෑ නේ . ඉතින් එයා කාමරේ පුරා ඇස් යවනවා .



"හ්ම්.. ඔව්"  

 කුකී හරිම කෙටියෙන් උත්තර දුන්නා . මොකද එයාට බයයි ටේහි එයා එයාගේ ඔප්පා නෙවෙයි කියලා අදුරගනී කියලා .



"ඔප්පා . ඔයාගේ කටහඩ වෙනස් වෙලා. අනේ මට ඔයාව දකින්න ආසයි " 



"ම්.. මන් ගොඩක් වෙනස් වෙලා . ටේහි මගේ වෙලාව ඉවරයි හරිද මන් ඔයාව ඉක්මනටම එක්කන් යන්නම්" එහෙම කියපු ජන්කූක් ටේහිගේ ඔලුවට පොඩි තට්ටුවක් දැම්මා . කුකී කියලා කොහොමද දවසක ටේහිට එයාගේ ඔප්පව පෙන්නන්නේ . එයාම විදියක් හොයා ගනීවි.

කුකී එලියට යන්න ගියත් ටේහි එයාගෙ අත අල්ල ගත්තා .



"ඔප්පගේ අත සිනිදුයි" ටේහි එහෙම කියලා හිනා උනා .



"මන් යන්නම් ටේහි" 

හිත ඇතුලේ තියෙන දුක හන්ගන් ජන්කූක් එතනින් ගියා .ඒ ගියේ ටේගේ අවසන් කටයුතු බලන්නයි . ටේගේ ගාව තිබ්බ සල්ලි වගේම ෆෝන් එකත් ජන්කූක්ට හොස්පිටල් එකෙන් හම්බ උනා .



ජන්කූකීට තමන්ගේ වියදමට තිබ්බ අන්තිම සතේ වෙනකන් ටේ ගේ අවසන් කටයුතු වෙනුවෙන් වියදම් උනා .





ටේගේ අවසන් කටයුතු අස්සේම ජන්කූක්ට තව ජොබ් දෙක තුනක් හොයන්න උනා . ඔව් ඉතින් කොහෙන්ද එයාට දෙන්නෙක්ට ජීවත් වෙන්න් සල්ලි එකපාරම . 

දරුනු වැඩි නැද්ද ලෝකේ . කුකී වැරැද්දක් කරා නම් ඒ චුට්ටක් දග උන එක විතරයි. ඒත් ඒකට මේ තරම් ලොකු දඩුවමක් . වෙන් උන කෙනා වෙනුවෙන් අඩන්නවත් වෙලාවක් නොදෙන තරම් ම ලොකු දඩුවමක් වැඩි නැද්ද ඒ තරුන කොල්ලට . එක පාරටම නපුරු උන ලෝකෙට කුකී කොහොම මුහුන දෙයිද .









Hehhehhehe

Her hero | JJK centricWhere stories live. Discover now