16

105 22 0
                                    

"හ්‍යුන්ගීඊඊඊ අද ඔයාගේ නන්ගිට පෙනීම ලැබේවි " ජන්කූක් හරි සතුටෙන් කිව්වා .

"ඒත් මට බය එතනින් එහාට මොනා වෙයිද කියලා . මන් දන්නවා මට වැඩි කාලයක් එයාගේ ඔප්පා කියලා බොරු කරන්න බැරි වෙයි .ඒත් ජිමිනි හ්‍යුන්ග් තවම ඇවිත් නෑ නේ . මන් මොකද කරන්නේ මේ හැමදේම ඊට කලින් සිද්ද උනොත්"

විනාඩි ගානක් නිහඩව හිටපු ජන්කූක් ආයෙ කතා කරන්න ගත්තා

"කමක් නෑ නේද හ්‍යුන්ග් . ඉස්සරහට වෙන දේට වඩා මේ මොහොතේ කරන දේ ගැන විතරක් හිතන එක "

උදෙන්ම ගිහින් පැයකට ආසන්න කාලයක් ජන්කූක් ටේ එක්ක හිටියා .ඒත් එයාට ටේහිව එක්කන් යන්න වෙනවනේ .ඉතින් අකමැත්තෙන් උනත් ටේගේ ග්‍රේව් එක ගාවෙන් ගියා .

.

.

.

.

@hospital

"අනේ මට බයයි ඔප්පා "

ජන්කූක්ගේ ශර්ට් එක ඇගිලි තුඩු අතරේ හිර කරගත්ත ටේහි කිව්වා .

"බය වෙන්න එපා ටේහි . ඔප්පා ඔයත් එක්ක ඉන්නවා "

ජන්කූක් ටේහිව සනසවලා වැඩේට ලෑස්ති කරා .

හැමදේම ඉවර වෙනකන් එලියට වෙලා ගැහි ගැහී හිටපු ජන්කූක්ට surgery එක ඉවරයි කියලා ඩොක්ටොර් කිව්වා

_හ්‍යුන්ගී ඔන්න මන් ඒක කරා . ටේහි ඉක්මනටම ලෝකය දකීවි_

එදා surgery එකෙන් පස්සේ ටේහිට හොද වෙන්න සතියක් විතර ගත වෙයි කිව්වා . කුකී පුලුවන් හැම වෙලේම ටේහිව බලන්න ආවත් ටේහිගේ technology කෝස් එක නිසා එයා හිර උනා .

ඇයි ඉතින් ආට් කර කර හිටපු කෙනා එක පාර මෙහම කරද්දි . රෑ එලි වෙනකන් තොරතුරු හොය හොය ජන්කූක් ටේහිගේ පලවෙනි එක්සෑම් එකට ලිව්වා .

මොනා කරන්නද ඉති ජන්කූක්ට හරි මහන්සී . කෙට්ටුත් වෙලාද මන්දා .සතියක් මේ විදිහට ගෙවෙද්දි ටේහිව එක්කන් එන්න ජන්කූක් ගියා . ඒත්

'"ඔයා කවුද ?' ජන්කූක්ව් දැකපු ටේහි ඇහුවා .

"ම්.. ටේහි ?"

°°°°°°°°°°°°

එහ් මන් හෙව්ව විදිහට ඔය surgery එකෙන් පස්සේ හොද වෙන්න සතියක් වගේ යනවා 🥲🥹

දවසක කතා කියලම මම ඩොකෙක් වෙයිද දන් නෑ .මේ දාන ලෙඩ ගොඩට

Her hero | JJK centricWhere stories live. Discover now