"ට් ටේහි" ජන්කූක් බයෙන් කිව්වා . මේකද අවසානේ .පලවෙනි දවසෙම ටේහි ඇත්ත දැන ගනීවිද . ජන්කූක් දිහා ටිකක් අමුතුවට බලාගෙන හිටපු ටේහි කතා කරන්න ගත්තා
"ඔහ් ඔප්පා ඔයා පොඩි කාලෙ හිටියට වඩා ගොඩක් වෙනස් . ගොඩාක්ම ' ටේහි එහෙම කියලා හිනා උනේ ජන්කූක් හිතේ පිරුන අදුරු හැගීම් පහ කරවලා .
"හ්ම්.. අපි යමු ටේහි" අවසානේ ජන්කූක් ටේහිව ගෙදර අරන් ආවා .
"ඔප්පා . මන් විදපු තැන
විදවපු තැන මේක . හරි පාලුවෙන් හිටියේ "
එයාගේ ගෙදර පුරා යවපු ටේහිගේ ඇස් වලට කදුලු ආවා .
ඒත් ජන්කූක් . එයා අවුල් ජාලාවක පැටලිලා . ටේගේ පින්තූර සේරම අයින් කරත් එයා ඉන්නේ හරි බයෙන් . වෙනදා වගේ නෙවෙයි ජන්කූක්ට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා . දැන් ටේහිට එයාව හොදට පේන නිසා මුහුනේ හැගීම් හන්ගන්නත් වෙනම උත්සහයක් ගන්න වෙනවා . ඉතින් පැත්තකින් කෙනෙක් සතුටු වෙද්දි පැත්තකින් කෙනෙක් පිච්චෙනවා
ඕකනේ කියන්නේ බොරුවක් කරනවට වඩා බොරුව හන්ගන එක අමාරුයි කියලා
"අනේ මන්දා ඔප්පා . මට තේරෙන්නේ නෑ . මන් ආයේ හැම දේම මුල ඉදන් කරන්න එපැයි .යුනි යන්නයි . මට එපා වෙලා"
ලගම තිබ්බ පුටුවට වැටෙන ගමන් ටේහි කිව්ව .
"ම්.. ටේහි කැමති technology පැත්තෙන් යන්න නේද "
ජන්කූක් ඇහුවා .
"ඔව් ඒත් මන් හිතුවා මූලික දැනුම වත් ගන්න වෙනම කෝස් එකක් කරන්න .කලින් කරපුවත් දැන් මතක නෑ නේ "
ටේහි එහෙම කිව්වත් ජන්කූක් මුකූත් නොකිව්වේ ටේහි එයාට අවශ්‍ය දැනුම ගත්තම හැම දේම පහසු වෙන නිසා .
අපි හරියට බැලුවොත් ජන්කූක් තනියෙන් වගකීම් ගන්න ඕනේ නෑ නේද . ටේහි , ජන්කූක් එක වයසේ උනාට දුක් විදිනේ , වගකීම් කර ගහගෙන ඉන්නෙයි ජන්කූක් විතරනේ . හරි අසාදාරනයි නේද
එදා දවසම කූක් ට වැඩ කරන්න උනා . ටේහි අහද්දි ඇත්තකුත් නොවන බොරුවකුත් නොවන විදිහට පාට් ටයිම් කරනවා කිව්වා .
තිබ්බ සල්ලි ටේහි නිසා ඉවර උනා වගේම ජන්කූක්ට ඕනේ දෙයක් ගන්නවත් එයා ගාව සල්ලි නෑ . මොනා කරන්නද ජීව්තේ ඔහොමයි . ඒත් අපි පුරුදු වෙන්න ඕනේ තමන් ගැනත් ටිකක් හොයන්න .
ජන්කූක් ගෙදර ආවත් ගෙදර වෙනදා වගේ නෑ .ටේහිට දැන් හැමදේම තනියම කරගන්න පුලුවන් උන නිසා ජන්කූක්ව අවශ්‍ය උනේ නෑ . අඩුම තරමේ කතා කරන්නවත් .
හරියටම කිව්වොත් ටේහිට පෙනීම ලැබුනා විතරයි එයා ජන්කූක්ගෙන් මහ ගොඩක් දුරස් වෙලා .
ඉතින්,
ජන්කූකී හොදින්ද ?
Vindi 15n 15t chapters upload vei karapoththani mage 4n eke aulk. Ek nis schedule kr
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...