පහු ගිය සතියට කාලය පුරා ජන්කූක් ටේහි ගැන හෙව්වා . ලොකුවට හොයන්න බැරි උනේ කරන ජොබ් කන්දරාව නිසා . ඒත් ඉතින් කැෆේ එකේ වැඩ කරන අතරතුර ෆේන්ට් උන නිසා ඒ දවසට කැෆේ එකෙන් නිවාඩුවක් හම්බ උනා .
විටින් විට ටේහි කොල්ලෙක් එක්ක එනවා ජන්කූක් නෝට් කරන් තිබ්බේ . ඒත් ඒ කොල්ලා හොදයිද කියන්න ජන්කූක් දන්නේ නැති උනත් දැකලා පුරුදු කෙනෙක් වගේ කියලා පොඩි මතකයක් ජන්කූක්ට තිබුනා .
"ටේහි මට කතා කරන්න ඕනේ"
වේගෙන් තමන්ගේ කාමරේට යන ටේහි දිහා බලාගෙන ජන්කූක් කිව්වා .
ඒත් ටේහි කරේ වේගෙන් යන එක . ටේහිව නවත්තගන්න බැරි පාර ජන්කූක් එයාව ඇදලා ගත්තා .
"තමුසෙ කොහෙ ගියත් කමක් නෑ මට දැනගන්න ඕනේ ඇයි කම්මුලේ අත් පාරක් තියෙන්නේ කියලා"
ජන්කූක් තරහෙන් කිව්වත් ඒ හඩ අස්සේ හැන්ගිලා තිබුන ආදරය කාටවත්ම පේන එකක් නෑ.
"ඒක ඔයාට වැඩක් නෑ නේ ඔප්පා . මේ මගේ ජීවිතේ මන් ඒක මට ඕන විදිහට විදින්නම්".
ජන්කූක්ගේ අතත් ගස්සලා දාලා ටේහි එතනින් යන්න ගියා
_මන් මොනාද හ්‍යුන්ගී කරන්න ඕනේ . ඔයාගේ රෝස මල මට කිසි දෙයක් නොකියද්දි මන් හරි අසරනයි_
ඇත්තටම ඇයි ටේහි එහෙම කරේ . අපි ඒක එයාගෙන්ම දැන ගම්මු
Taehi pov
මන් අද මගේ bf එක්ක රන්ඩු උනා .එයා කොහොමද කියන්නේ ඔප්පා මගේම ඔප්පා නෙවෙයි කියලා .
එයා ඔප්පා ගැන මහ ජරා කතා ගොඩක් කිව්වා .එයා වෙනින් පිරිමියෙක්ලු . මගේ ඇගට ආසාවෙන් ලු ඉන්නේ . මන්කොහොමද මේව විශ්වාස කරන්නේ .ඊටත් වඩා එයා මට slut කියලා කතා කරේ .
ඉතින් මට තරහ යන එක සාදාරනයි නේද . මන් කෑ ගැහුවා . මහ ගොඩක් ලමයි ඉස්සරහා . ඒත් එයා මගේ කම්මුලට ගැහුවා .
ඔයා එහෙම නෑ නේද ඔප්පා . ඔයා වෙන පිරිමියෙක් නෙවෙයි නේද . ඔයා මාව අල්ලන්න ඕනෙවට නෙවෙයි නේද මාත් එක්ක ඉන්නේ .
ගලාගෙන යන කදුලු අස්සෙන් ටේහි හිතුවා .
කාටවත් නොපෙන්වුවට ටේහිගේ හිතෙත් පොඩි සැකයක් ඇති උනේ ජන්කූක්ව දැක්ක දවසෙමයි . ඒත් එයා විශ්වාස කරන්න කැමති උනේ නෑ . මේ දේවල් හරියට හොයා ගන්න කන්ම
Thava dvs 6n kthw ivryyyyy . Smhr vit iitath kalin(. ❛ ᴗ ❛.)
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...