තමුසේ කොහොම්ද මගේ පුතාගේ තැන ගත්තේ බ*#- ලෝ ?
ගෙදරට අඩිය තියනවා එක්කන ජන්කූක්ට අහන්න ලැබුනේ ඔය වගේ දෙයක් අවුරුදු පනහක වගේ පෙනුමක් තිබ්බ පිරිමි කෙනෙක් ජන්කූක්ගේ ශර්ට් එකෙන් අල්ලගත්තා
"අප්පා නවත්තන්න මන්ම පාඩමක් උගන්නන්නම්"
එහෙම කිව්ව ටේහි ජන්කූක්ගේ කම්මුලට පාරක් ගැහුවේ සම්පූර ගෙදර පුරාම ඒ සද්දේ දෝන්කාර දෙද්දි . ඒත් කෝ ජන්කූක්ගේ ඇස් වල කදුලු . ඇයි ඒවා හිර වෙලා .
"තමුසේ ජන් ජන්කූක් නේද . ඇයි මට බොරු කරේ . ඇයි මට බොරු කරේ . කායි කියනකොට මට අහන්න තිබ්බා තමුසේ මහ බොරු කාරයෙක් කියලා . මගේ ඇග අල්ලන්නද මේ හැමදේම කරේ . තමුසෙට ඔප්පා කිව්ව එක් ගැනත් මට ලැජ්ජයි"
ටේහි ජන්කූක්ගේ බර්ත් සෙටිවිකේට් ටික එයාගෙම මූනට දමලා ගහන ගමන් කිව්වා . ටේහි මොනා කරන්නද එයා විශ්වාස කරපු එකම කෙනත් මෙහෙම බොරුවක් කරලා කියලා දැනගද්දි . එයාට තරහ යන්නේ නැද්ද පිට පිරිමි කෙනෙක් එක්ක එකට හිටියා නේද කියලා දැනෙද්දි . කායිටවත් අල්ලන්න නොදුන්න එයාව ඔප්පා කියලා හිතලා වෙන පිරිමි කෙනෙක් අල්ලලා කියලා තේරෙද්දි . ඒත් ටේහි හරි දේ වැරදි දේ බැලුවේ නැති එකයි මෙතන තිබ්බ ලොකුම ප්රශ්නේ . ටේහි හැමදේම එයාගෙ පැත්තෙන් දැක්කේ . ඒත් ඇයි උන දේවල් ජන්කූක්ගේ පැත්තෙන් දකින්නේ නැත්තේ .
අඩාගෙන උඩට ගිය ටේහි ජන්කූක්ට තිබුන ඇදුම් දෙක තුනත් අරන් ඇවිත් එලියට විසික් කරා .
"යනවා මෙතනින් . මට පේන්න ආයේ එන්න එපා . යනවා ඉතින්"
කදුලු අතරින්ම ෆේන්ට් වෙන ගමන් ටේහි කිව්වා . මොනා කරන්නද ඒ හිත ඒ තරම් බිදෙන සුලු උන එකට .
"මම වැරැද්දක් කරේ නෑ . ඒත් ප්ලීස් මට මගේ ෆෝන් එකයි බෙහෙත් ටිකයි ගන්න දෙන්න "
ජන්කූක් කායි ගෙන් ඇහුවා .
"තමුසෙට බෙහෙත්ද ඕනෙ . ඉදpන් මන් බෙහෙත් දෙන්න "
එහෙම කියපු කායි ජන්කූක්ගේ කෙස් වලින් අල්ලගෙන එලියට දැම්මා .
කායිට උනත් හිතන්න තිබ්බා එයාගේ අතර කෙස් අහුරක් එද්දි මෙතන වෙන ප්රශ්නෙකුත් තියෙනවා කියලා .
තමන්ගේ නිර්දෝශී බාවයවත් ඔප්පු කරන්න උත්සය නොකරපු ජන්කූක් ඇදුම් දෙක තුනත් බෑග් එකට දාගෙන එලියට ගියේ තියන පියවරක් පියවරක් පාසා එයාගේ හිත හදන්න බැරි තරම් කැඩෙද්දියි .
ජන්කූක්
ඇයි ඉතින් නිර්දෝශී කියලා ලෝකෙටම කෑ ගහලා කියන්නේ එයාගේ හිත ඇත්තටම උන දේ දන්නව නම් . මේ තරම් දේවල් අහිමි වෙද්දි ජන්කූක් කොහොමද නාඩා ඉන්නේ . අපි ඒක මෙහෙම අහමු .
තවත් මොනාද ජන්කූක්ට නැති වෙන්න තියෙන්නෙ ?
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...