25

112 20 6
                                    

ජිමින් ඇදන් යනකොට පරඩැල වගේ ඇදිලා ගිය ජන්කූක් නැවතුනේ ටිකක් විශාල ගෙදරක් ගාව . එතනදි තමයි ජිමින්ට ජන්කූක්ගේ මූන බලන්න මතක් උනේ .

"මොකෝ ඔහොම බලන්නෙ"

ජන්කූක්ගේ ලොකු උන බැම්බි ඇස් දැක්ක ජිමින් ඇහුවා .

"ම්.. මන් මෙහෙ මොනා කරන්නද. මන් යන්නම් "

"පන්ඩිතයා වගේ කට නම් තියෙනවා . මෙහේ එනව . ඔයා අද ඉදන් මෙහේ අපිත් එක්ක ඉන්න "

"ඒක හරි නෑ නේ . හ්‍යුන්ග් මාව දන්නෙවත් නෑ නේ"

"මන් දන්නවා අනේ . ටේ එයාගේ හා තඩියා ගැන කියලා තියෙනවා හැරත් මන් ඔයා ගැන දන්නවා අනේ"

මෙච්චර දුර ජන්කූක්ව ඇදගෙන ආපු එකේ ඉතුරු ටිකත් ජන්කූක්ව ඇදගෙනම ජිමින් ගේ ඇතුලට ගියා .

මොහොතකට ජන්කූක්ට හිතෙන්න ඇති මේ බතල කොටේට කොහෙන් ආපු ශක්තියද කියලා ...

නැත්තම් ජන්කූක් දුර්වලද ?...

ගේ ඇතුලට ආපු ජන්කූක්ට තවත් හ්‍යුන්ග් කෙනෙක් හමබ උනා කිව්වොත් හරි . (Wwh)

"කූක් මන් ඔයාට කාමරේ පෙන්නන්නම් වොශ් එකක් දාගෙන පහලට එන්න . අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා "

එහෙම කියපු ජිමින් ජන්කූක්ට කාමරයක් පෙන්නුවා .ජන්කූක් නම් වෙන ලෝකෙකින් ගෙනල්ල තිබ්බ වගේ බලන් හිටියේ . ජිමින් කොහමද එයා ගැනයි එයාට උන දේවලුයි දන්නේ . අනික කොහොමද එයා ටේට උන පොරොන්දුව ගැන දන්නේ කියන එක ජන්කූක්ට ලොකු ප්‍රශ්නයක් උනා

මේ අතරේ ටේහි තමන්ට තිබ්බ තරහට ජන්කූක් හිටපු කාමරේ ලොක් කරලා යතුර වීසි කරා .

"ඔව් ඔව් විකුනනවා . මගේ ගානට ආවොත් . අන්ක ########## වීදියේ . හරි"

ඔන්න ඕවා තමයි ටේහිට අහන්න හම්බ උනේ

_ඒ කියන්නේ අප්පා ගේ විකුනනවද_

ටේහි මොනාද බේබද්දෙක් වගේ බොන අප්පා කෙනෙක්ගෙන් වෙන බලාපොරොත්තු උනේ . දැන් එයා කොහෙද යන්නේ

ඒවගේම තවදුරටත් ටේහි වෙනුවෙන් කෙනෙක් එයා ලග ඉන්නවද ?



**********************

Karapoththani   " already dreamed " kiyavanno oylt velvk hmba unoth . Eka completed saha mage profile eke thibe . Kiyvl mona hari kotn yanna kellane ( sorry! , self promoting 😅)

Her hero | JJK centricWhere stories live. Discover now