ලස්සනට නිදාගෙන හිටපු ජන්කූක් ඇහැරුනේ සූබින් ගේ කෝල් එක්කින් . මොන කොස් ඇට බම්ලද ඉතින් පාන්දර හතට කෝල් ගන්නේ . සූබින් තමයි . (මතකයි නේද)
"හ් හෙලෝ කියාම් බන්"
ජන්කූක් ඇස් දෙකවත් අරින්නේ නැතුව කිව්වා .
"අඩෝ ඇත්තටම .මන් එනවා "
.සූබින්ගේ වචන වලට බය උන ජන්කූක් ඉකමනට දුවන් ගියේ මේ වෙනකොටත් කුසියේ හිටපු ජින් හ්යුන්ග්ටත් බායි කියාගෙනමයි .
.
.
.
.
"&#-=# අහවල් එක්කටද යකෝ මාව උදෙන් ඇහැරුවේ බම්ලා"
ජන්කූක් සූබින්ට කන් දෙකේ ඇගිලි ගහගන්න දෙසුවා .
ම්.. ජන්කූක්ට සූබින්ව හම්බ උනේ අහම්බෙකින් . එයාගෙම යුනි එකේ ඉද්දි .
"උබේ සදාදරනීය නන්ගි අර බලපන් "
සූබින් තමන්ගේ ඇගිල්ල දික් කරලා පෙන්නුවේ කායි ගේ ඔක්කේ ඉන්න ටේහිව.
"දෙයියනේ සූබිනා"
ඔලුවෙ අත ගහගත්ත ජන්කූක් ඒ පැත්තට යන්න ගියත් මේක ජිමින් හ්යුන්ග් ට කියන්න හිතපු එයා ආපහු හැරිලා කෝල් එකක් අරන් හැමදේම කිව්වා . ඔව් ඉතින් කායි ගහගන්න ආවොත් ගහගන්න කෝ ජන්කූක්ට ශක්තියක් .
ටික වෙලාවකට පස්සේ ජිමින් ආවත් එයාලට ඇතුලට යන්න බැරි උනා . ඉතින් ආයෙමත් හැරිල එන්නයි උනේ . ඒ මොහොත බලන ඕන කෙනෙක්ට පෙනෙයි ජිමින්ගේ ඇස් වල තියෙන වදවීම . හැබැයි සූක්ශම කෙනෙක්ට පෙනේවි ජන්කූක්ගේ ඇස් වලින් හන්ගන්න හදන හැගීමත් ..
"මන් ටේහි ගැන බලන්නම් කූක් . ඔයා ගෙදර යන්න" ජන්කූගේ උරහිසට තට්ටුවකුත් දාගෙන ජිමින් ටේහි ගිය පැත්තට යන්න ගියා . මේ දිහා වෙනම විදිහකට බලාගෙන හිටපු සූබින්ට නම් දෙයක් නෝට් උනා .
"යමන්කෝ බන් අතනට " එහෙම කියලා සූබින් ජන්කූක්වා ඇදගෙන ගිහින් චෙරි ගහක් යට ඉදගත්තා .
"මට ඇත්ත කියපන් කූක් .උබත් ටේහිට ලව් නේද " සූබින් ඇහුවා .
"නෑ බන් . දැන් එහෙම එකක් නෑ"
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...