After 20 years
"වසරේ තාරුණ්‍යයන් අතර ජනප්‍රියම පොත ....ඔව්ව්... ඒ තමයි her hero !!!" නිවේදකයා එහෙම කියනවා එක්කම ukiyo නැමැති ලේකිකාව ස්ටේජ් එක උඩට නැග්ගා
"ඉතින් mrs ukiyo ඔබතුමියගේ පොතත් හොදම පොත් පහ අතරට තේරිලා . ඉතින් අපිට ඔබ ගැන වගේම ඔබේ පොත ගැනත් විස්තර කරන්න"
විශාල ජන කදක් ප්‍රේක්ශකාගාරයේ පෙනෙද්දි ukiyo ස්ටේජ් එක උඩට නැග්ගා . එයාට බයකුත් ආවා . මොකද එතන ඉන්න හැමෝම ඉහල පන්ති වල අය
"ඔයාලා නොදන්නවත් ඇති ඒත් ඇත්තම ukiyo නෙවේ . මම කිම් ටේහි " ටේහි කියනවා එක්කම ප්‍රේක්ශකාගාරෙම සූස් ගෑවා .
"එතකොට her hero කතාවෙ ඉන්න ටේහි ඔබමද . ඒ ගැන අපිට විස්තර කරන්නකෝ" එක මාද්‍ය වේදියෙක් ඇහුවා .
"මන් මෙහෙම කිව්වොත් විශ්වාස කරනවද . Her hero ඇත්ත කතාවක් කියලා " ආයෙමත් ප්‍රේක්ශකාගාරේ සූස් ගෑවා
"හැම චරිතයක්ම ඇත්ත උනත් හැම සිද්දියක්ම ඇත්ත උනත් එක දෙයක් අඩුයි . ඒ මගේ වීරයා විදපු දුක් . ඒවගෙන් බාගයක් වත් මේ පොත ඇතුලේ නෑ ." ටේහි තමන්ගේ කදුලු අස්සෙන් කිව්වා
*මේ අතරේ*
චෝයි . මිනිහෝ . මේ යක්ක පැටව් තුනගෙන් ටේ බෙයා වයි චිමී වයි ගන්නවකෝ .
"'එතකොට ඔයාට ඉන්නේ කූක් විතරනේ "
..
"ඉතින් බන් ජගියා මේ කොල්ලා පුස් නාබ්පො පහකගෙ වද දෙනවනේ .."
"බෑ අසාදාරනයි"
"එහෙනම් තව එකෙක් හදමු .එතෝට බැරියැයි දෙක දෙක තියා ගන්න'
"සේරි අහවල් එකක්ද ඔය කියන්නේ . මුන් තුන නිසා මගේ රෙද්දත් ගැලවිලා තියෙනකොට ඔයා එනවා යටින් ගිනි ගොඩක් ගහන්න"
"ඔව් ඔව් . ගිනි ගලහා මට බිත්තර තම්බන්නනේ"
කොරියා වල ඒ වෙනකොට හිටපු තරුන ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් වෙන චෝයි මින්හෝ සහ එයාගේ බිරිද මේ විදිහට සන්වාදෙක යෙදුනා . ඒකත් ටේහිගෙ කතාව ගැන තොරතෝන්චියක් නැතුව .
ඒ දෙන්නගෙම සන්වාදෙ නෙවෙයි දෙන්නගෙම උගුරු හිර උනේ ප්‍රේක්ශ්කාගාරෙම "අනේ කියූඌඌට්" ගාද්දි. හරිනේ හරිනේ පොඩි තුන ස්ටේජ් එකට නැගලා . කොහොම හිටපු තැනින් ගියාද කියන්න චෝයි වත් දන්නේ නෑ ටේහි පවා එයාගේ කතාව නවත්තලා ඒ දිහා බැලුවා .
YOU ARE READING
Her hero | JJK centric
Fanfictionඅනේ ලමයෝ ඔයා කවදාවත් උත්සහ කරලා තියෙනවද කැඩෙන්න තියෙන පොරොන්දු රකින්න? එතකොට එක පාරක් හරි අතහරින එක නවත්තන්න ? ඉතින්...හිමි නැති සඳකට ආල බැඳි ඇයගේ වීරයා ඔහු පෙන්නලා දුන්නා බලාපොරොත්තු දහසක් හැන්ගුන "පොරොන්දු" තියෙන්නේ රැකෙන්න මිසක් කැඩෙන්න නෙවේ...